ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2203
solar parallax
Phy. සූර්ය අසම්පාතය
solar plexus
1. n. නාභිය යට පිහිටි ස්නායු මණ්ඩලය සූර්ය ප්රතානය
2. Med. සෞර ප්රතානය
solar prominence
Phy. සූර්ය නෙරුම
solar radiation
Che. සූර්ය විකිරණය
solar system
1. n. සූර්ය ග්රහ මණ්ඩලය
2. Geo. සූර්ය ග්රහමණ්ඩලය
3. n. සූර්යග්රහ මණ්ඩලය
4. n. සෞරග්රහ මණ්ඩලය
solar telescope
Sur. සූර්ය දුරේක්ෂය
solar year
Geo. සූර්ය වර්ෂය
solar-cell
solarium
Bot. සෞරාලය
solarization
1. අති ප්රදීපන පිෂ්ට නිෂේධනය
2. Bot. අතිසූර්යතාපනය
solation
Che. සොලකරණය
solatium
1. n. වන්දි මුදල
2. Law. සෑහිය
sold
sold-out
1. Aes. විකිණී අහවරයි
2. Aes. විකිණී නිමි
solder
1. v. පාස්සනවා
2. පාස්සනවා (v )
3. Sur. පාහන
4. Art. පාහන පොඩි
5. n. පාහනය
6. Sur. පාහනවා
7. Che. පෑස්සීම
8. n. පෑස්සීමට යොදන ඊයම්
9. පෑහුම් පොඩි
10. vt. පුරුද්දනවා
11. vt. ලෝහ පාස්සනවා
soldering
soldering flux
Art. පෑස්සුම් ස්යන්දය
soldering iron
Art. බවුතය
soldier
1. n. බළ
2. n. බෙළේ
3. n. භටයා
4. n. යුද්ධභටයා
5. n. යෝධාවයා
6. n. රණසූරයා
7. Civ. සිටිබලය
8. st. සෙබළ
9. n. සෙබළා
10. n. සෙබළිය
11. n. සෙවා භටයා
12. st. සේවා
13. vi. සේවාකම් කරනවා
14. n. සොල්දාදුවා
15. n. හේවායා
soldier of fortune
soldiering
n. යුද්ධසේවය
soldiery
n. හේවා පිරිස
sole
1. n. අඩිය
2. vt. අඩියක් දමනවා
3. a. අසහාය
4. Law. එක ම
5. a. එකම
6. a. තනි
7. adv. තනිකරම
8. n. පත්ල
9. n. පතුල
10. n. පනාමැඩියා
11. n. පලා මඩුවා
12. a. ප්රත්යක
13. Art. බඩය
14. n. යටපල්ල
15. n. යටි පතුල
16. n. යටිපතුල
17. n. යටිපල්ල
18. v. සපත්තුවට අඩි දමනවා
19. n. සරණතලය
20. a. හුදු