ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2202

soil

1. Civ. කසළ
2. vti. කිලුටු කරනවා
3. vti. කිලුටු වෙනවා
4. n. කුණුකසළ
5. n. පස
6. n. පස්
7. n. පාංශු
8. n. බිම

soil conservation

1. Acc. පස සංරක්ෂණය
2. Eco. පස් සංරක්ෂණය

soil erosion

1. Geo. පංශු ඛාදනය
2. n. පාංශු ඛාදනය
3. Geo. සෝදා පාළුව
4. n. සෝදාපාළුව

soil horizon

n. පස් මහල

soil profile

1. Civ. පස් පැතිකඩ
2. Geo. පස් පැතිකඩය

soiree

1. n. සන්ධ්‍යා සම්භාෂණය
2. n. සවස පවත්වන උත්සවය

sojourn

1. n. තාවකාලික පදිංචිය
2. vi. තාවකාලිකව නැවතී සිටිනවා

sol

1. n. පස්වන ස්වරය
2. Che. සොලය
3. Eco. සොල්

solace

1. n. අස්වැසිල්ල
2. පිළිසරණ
3. vi. සනසනවා
4. සැනසිල්ල
5. සැනසුම
6. n. සැලසිල්ල

solan

n. මුහුදු ලිහිණියෙක්

solanin

Bot. සොලනින්

solano

1. වර්ෂාවාහක මධ්‍යධරණී සුළඟ
2. සෝලාන
3. Geo. සෝලානෝ

solanum

n. එළබටු

solar

1. a. සාවන
2. Che. සූර්ය
3. a. සූර්යා පිළිබඳ
4. a. සෞර

solar apex

Mat. සූර්ය ශිඛරය

solar battery

Ele. සූර්ය බැටරිය

solar cell

st. සූර්යකෝෂ

solar constant

1. Geo. සුර්යාතපන තීව්‍රතාව
2. Phy. සූර්ය නියතය

solar day

Geo. සූර්ය දවස

solar eclipse

1. Geo. සූර්ය ග්‍රහණය
2. n. සූර්යග්‍රහණය

solar energy

Geo. සූර්ය ශක්තිය

solar flare

Phy. සූර්ය ලෙළසිළුව

solar magnetic field

Phy. සූර්ය චුම්බක ක්ෂේත්‍රය

solar month

Geo. සූර්ය මාසය