ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2201
soft
1. a. කොමල
2. a. කොමළ
3. a. දුර්වල
4. a. පහසු
5. a. මෘදු
6. adv. මෘදු ලෙස
7. a. මෙළෙක්
8. a. මොළොක්
9. adj. ලීල්
10. a. ශිථිල
11. a. ස්නිග්ධ
12. a. සිනිඳු
13. a. සිලිටු
14. a. සිලුටු
15. a. සුකොමල
16. a. සුමුදු
17. adv. සෙමින්
18. a. සෞම්ය
19. a. ළතෙත්
20. a. ළාමක
soft drink
1. n. සිසිල් බීම
2. n. සිසිල්බීම
soft glass
Phy. මෘදු වීදුරු
soft goods
soft palate
1. n. උඩුතල්ලේ පස්සා කොටස
2. n. මෘදු තාලුව
soft rot
Bot. මෙලෙක් කුණ
soft soap
soft solder
1. Art. ඊයම් පොඩි
2. Civ. මෘදු පාහන
3. Phy. මෘදු පාහනය
soft water
1. n. මෘදු ජලය
2. n. වැහි වතුර
3. n. හුණු නැති දිය
soft-headed
1. දුබල මනසැති
2. ලාමක
3. සිහිමඳ
soft-hearted
soft-soap
soft-solder
1. Art. ඊයම් පොඩි
2. Civ. මෘදු පාහන
3. Phy. මෘදු පාහනය
soft-spoken
a. මෘදු වචන ඇති
soften
1. vti. තදකම අරිනවා
2. vti. දයාව දක්වනවා
3. vti. බාල කරනවා
4. vti. මර්දනය කරනවා
5. vti. මෘදු කරනවා
6. vti. මෘදු වෙනවා
7. vti. මොළොක් කරනවා
softening
Ele. මෘදු කිරීම
softly
softner
Civ. සේයා තෙල්ල
softness
1. Aes. මෘදු බව
2. Phy. මෘදු භාවය
3. Psy. මෘදුතාව
4. මොළොක
5. Art. මොළොක් ගතිය
software
1. Oth. උප යන්ත්රණ
2. n. පරිගණක මෘදුකාංග
3. n. මෘදුකාංග