ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2304

subtract

vt. අඩු කරනවා

subtracter

Inf. ව්‍යාකලකය

subtraction

1. n. අඩු කිරීම
2. Mat. ව්‍යාකලනය

subtractive

Sur. ව්‍යාකලන

subtractor

ව්‍යාකලක

subtrahend

1. Mat. අඩු කළ යුත්ත
2. Mat. ව්‍යාකල්‍යය

subtree

උප ශාකය

subtribe

1. Bot. උපපෙළපත
2. Bot. උපවරිගය

subtropical

1. a. අර්ධ නිවර්තන
2. a. අර්ධ ශුෂ්ක
3. උපනිවර්තන

subtropics

Geo. උප නිවර්තන

subulate

Bot. ආරාකාර

subumbrella

උවසත

subumbrellar

උවසත්

subunits

උප ඒකක

suburb

1. n. උපනගරය
2. n. නගරය හාත්පස
3. n. නගරෝපාන්තය
4. n. නියම්ගම

suburban

1. a. නගරබද
2. a. නගරාසන්න
3. Soc. නගරෝපාන්ත
4. a. පටු කල්පනා ඇති

suburbia

n. නගරබද පෙදෙස් හා එහි වැසියෝ

suburbs

1. Soc. නගරෝපාන්තය
2. Soc. යවමැදුම්ගම

subvariety

Bot. උපප්‍රභේදය

subvention

n. මුදල් ආධාරය

subversion

1. a. පෙරළිය
2. n. විප්ලවය

subversive

1. Soc. කඩාකප්පල්කාරී
2. a. විනාශදායක

subvert

1. vt. පැහැරගන්නවා
2. vt. මුළා කරනවා
3. vt. විපර්යාස කරනවා

subverticillate

Bot. උපවලයාකාර