ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2305
subway
n. උමං මඟ
succeed
1. vti. අදහස් සඑල වෙනවා
2. අදහස් සඵල වෙනවා
3. v. ඉටු කර ගන්නවා
4. vti. ඉෂ්ට වෙනවා
5. v. ජය ගන්නවා
6. vti. දියුණු වෙනවා
7. vti. පවතිනවා
8. vti. බලාපොරොත්තු ඉෂ්ට කරගන්නවා
9. vti. යමකට පසුව පැමිණෙනවා
10. vti. යමෙකුට පසුව පැමිණෙනවා
11. v. සපල කරගන්නවා
12. සමෘද්ධියට
13. vti. සමෘද්ධියට පැමිණෙනවා
succeeding
Law. අනුප්රාප්තීය
success
1. n. අදහස් ඉටුවීම
2. n. ජය
3. n. ජයග්රහණය
4. n. දිනීම
5. n. දිනුම
6. n. දිය
7. n. වාච්චිය
8. වාච්වය
9. n. සඑලත්වය
10. n. සතුටුදායක සිද්ධිය
11. සඵලත්වය
12. n. සමෘද්ධිමත්
13. n. සමෘද්ධිය
14. n. සරුව
15. Soc. සාර්ථකත්වය
16. prep. සිද්ධම්
17. n. සිරිය
successful
successfully
adv. සාර්ථක ලෙස
succession
1. n. අනුක්රමය
2. Psy. අනුක්රමය සන්තතිය
3. n. අනුප්රාප්තිය
4. n. අනුපිළිවෙළ
5. Soc. උරුමක්රමය
6. Psy. පම්පරාව
7. n. පරපුර
8. n. පරම්පරාව
9. n. පිළිවෙළින් ඇතිවීම
10. n. පිළිවෙළින් පත්වීම
11. n. පිළිවෙළින් පැමිණීම
12. Bot. සන්තතිය
13. සන්තනිය
14. n. සන්තානය
15. n. සන්නතිය
successional
successive
1. Sur. අනුක්රම
2. Psy. අනුක්රමික
3. Soc. අනුප්රාප්තිය
4. Law. අනුප්රාප්තීය
5. a. අනුපූර්ව
6. a. අනුයාත
7. a. අපරාපරිය
8. a. නිරන්තර
9. a. පිළිවෙළින් ආ
10. a. පිළිවෙළින් පැවති
successively
Mat. අනුයාත වශයෙන්
successor
1. Aes. අනුප්රාප්තයා
2. n. අනුප්රාප්තිකයා
3. Mat. අනුයාත්රි
4. n. පදවියට හිමිකාරයා
succinct
succinctness
1. n. ලුහුඬුකම
2. සංක්ෂිප්තභාවය
succinic acid
Bot. සක්සිනික් අම්ලය
succor
1. n. ආධාරය
2. n. පිහිට
3. v. පිහිට වෙනවා
4. n. සහාය
succour
1. n. ආධාරය
2. vt. ආපදාවේදී පිහිටි වෙනවා
3. vt. උදවු දෙනවා
4. v. පිහිට වෙනවා
5. n. සහාය
succubous
Bot. උඩු ලැගි
succulence
n. රසවත්කම
succulent
succumb
1. vi. යටත් වෙනවා
2. vi. යමකින් මැරෙනවා
3. vi. වසඟ වෙනවා
succussion
Med. ධූනය
such
1. a. ඊනියා
2. a. එතරම්
3. a. එතුවක්
4. pron. එබන්දක්
5. a. එබඳු
6. a. එභෙම
7. pron. එවැන්නෙක්
8. a. එවැනි
9. එහෙම
10. a. ඒ විධියේ
11. a. ඒ හැටි
12. a. ඔබඳු
13. a. ඔහොම
14. a. තාදි