ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2303
substitutionary
Law. ආදේශනීය
substomatic
Bot. අධහ්පූටික
substrata
substrate
substratum
1. Log. ආශ්රය
2. උප ස්තරය
3. Bot. උපස්තරය
4. Law. පදනම
5. n. යට පිහිටි තට්ටුව
6. n. ස්වල්පය
substring
substructure
1. අධෝව්යූහය
2. Civ. යටි හැටුම
3. යටිතලය
subsume
1. Psy. අධහ්ස්ථ කරනවා
2. vt. උපග්රහණය කරනවා
subsumption
Log. උපග්රහණය
subsurface
1. පෘථිවියේ යටි තලය
2. පොළොව යට
subsystem
1. උප පද්ධතිය
2. උපපද්ධතිය
subtabulation
subtangent
Mat. උපස්පර්ශකය
subtend
1. Mat. ආපාතන කරනවා
2. ආපාතනය කරනවා
3. Art. ප්රතිමුඛ ව පිහිටීම
4. vt. රේඛාවකට ප්රතිවිරුද්ධව පවතිනවා
subtended
1. Mat. ආපාතික
2. රේඛාවකට ප්රතිවිරුද්ධව පැවතුණු
subtending
subterete
subterfuge
n. ප්රයෝගය
subterminal
subterranean
1. Bot. අධෝභෞම
2. අන්තර් භූමික ගුහාව (උමඟ)
3. a. අන්තර්භෞම
4. a. පොළොව යට පිහිටි
5. භූගත
subterraneous
Bot. අධෝභෞම
subtitle
1. Oth. උපග්රන්ථ නාමය
2. n. උපශ්රීර්ෂය
3. උපශීර්ෂය
subtle
1. a. අප්රකට
2. a. කූට
3. a. තේරුම් ගැනීමට අමාරු
4. a. දුර්බෝධ
5. a. විචක්ෂණ
6. a. සියුම්
subtlety
1. n. ඉතා සියුම් වෙනස
2. n. දක්ෂ කපටභාවය
3. n. විචක්ෂණභාවය
4. Aes. සූක්ෂ්මතාව