ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2524

uric acid

Med. යුරික් අම්ලය

uricotelic

යූරිකාන්තික

uridine

යුරිඩින්

urinal

1. n. කැසිකිළිය
2. n. මුත්‍රකුටිය
3. n. මූත්‍ර භාජනය
4. n. මූත්‍රකුටිය

urinalysis

මූත්‍ර පරීක්ෂාව

urinary

1. මූත්‍ර
2. a. මූත්‍ර පිළිබඳ වූ

urinary bladder

n. මුත්‍රාශය

urinary system

Med. මූත්‍රල පද්ධතිය

urinate

vi. මූත්‍ර කරනවා

urination

1. n. මූත්‍ර කිරීම
2. මූත්‍රණය
3. n. මේහනය

urine

1. n. නරදිය
2. n. ප්‍රස්‍රාව
3. n. මුත්‍ර
4. n. මූත්‍ර
5. n. සුළුදිය

urinogenital

මෞත්‍ර-ලිංගික

urinogenitalsinus

මෞත්‍ර-ලිංගික කෝටරකය

urinometer

Med. මූත්‍රමානය

urn

1. කලස
2. n. පූකුරුව
3. Art. පූනාව
4. Aes. පූනෑව
5. බඳුන
6. බරණිය

urn-shaped

1. කුම්භිකාකාර
2. තුම්බිකාකාර

urning

1. Psy. කාන්තායනය
2. Psy. කාන්තායනයා

urningism

1. Psy. කාන්තායනය
2. Psy. කාන්තායනයා

urochordata

යුරොකෝඩාටා

urochordate

වාලරජ්ජුකයා

urodaeum

මූත්‍රාවතලය

urogenital

a. මෞත්‍රික හා ප්‍රජනන පද්ධතියට සම්බන්ධ

urohyal

පෞච්ඡකණ්ඨිකය

urology

n. මෞත්‍රික රෝග චිකිත්සාව