ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2523

urbane

1. a. නාගරික
2. වනීතාචාරවත්
3. විනිතාචාරවත්
4. a. ශිෂ්ට
5. a. සභ්‍ය

urbanisation

Geo. නගරබවට පෙරලීම

urbanism

Soc. නාගරිකත්වය

urbanity

1. n. ආචාරශ්‍රීලීභාවය
2. ආචාරශීලීභාවය
3. n. ශිෂ්ටත්වය

urbanization

1. Soc. නගරායනය
2. නගරීකරණය
3. Soc. නාගරිකවීම
4. Sta. නාගරීකරණය

urbanize

vt. නාගරීකරණය කරනවා

urceolate

1. කුම්භිකාකාර
2. Bot. තුම්බිකාකාර

urchin

1. n. කොල්ලා
2. n. පැංචා

urdu

n. උර්දු භාෂාව

urea

1. n. පොහොර විශේෂයක්
2. Bot. යුරියා
3. Med. යූරියා
4. යූරීයා

urease

1. Bot. යුරියේස්
2. යූරියේස්

uredosorus

1. Bot. යුරිඩොසෝරස
2. යුරිඩොසෝරසය

uredospore

1. Bot. ද්‍රහ බීජාණුව
2. Bot. යුරිඩොබීජාණුව
3. Bot. යුරිඩොස්පෝරය

ureotelic

යූරියාන්තික

ureter

1. n. මුත්‍රකය
2. n. මුත්‍රවාහිනිය
3. මූත්‍ර වාහිනිය
4. n. මූත්‍රනාළිය
5. Med. මූත්‍රප්‍රසේකය

urethane

1. Bot. යුරිතේන්
2. Med. යූරිතෙන්

urethra

1. මූත්‍ර මාර්ගය
2. Soc. මූත්‍රමාර්ගය
3. n. මූත්‍රවාහිනිය

urethrotomy

Med. මූත්‍රමාර්ග ඡේදනය

urge

1. vt. අයදිනවා
2. Psy. උත්ප්‍රාය
3. vt. උනන්දු කරවනවා
4. vt. කරුණු කියාසිටිනවා
5. v. කුත්තු කරනවා
6. vt. තදින් අවවාද කරනවා
7. ප්‍රණෝදනය
8. ප්‍රණෝදනය කරනවා
9. Aes. ප්‍රණෝදය
10. Aes. ප්‍රණෝදය කරනවා
11. vt. පොළඹවනවා
12. vt. බල කරනවා
13. n. බලවත් උනන්දුව
14. n. මහත් ආශාව

urgency

1. n. අවශ්‍යතාව
2. n. බලවත් ඕනෑකම
3. n. හදිසිය

urgent

1. n. අත්‍යවශ්‍යක
2. n. ඉතා ඉක්මන්
3. n. ඕනෑකමින් සලකා බැලියයුතු
4. n. වහා කළයුතු
5. Acc. හදිසි
6. Acc. හදිසිය

urgently

1. adv. හදිස්සියෙන්
2. adv. හදිසියෙන්

urges

උත්ප්‍රායන්

uric

a. මූත්‍රවලින් හටගත්