ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2522

upstroke

n. උඩු පහර

upsurge

n. හදිසි නැගීම

upswept

a. උඩට පීරු කෙස් ඇති

upswing

1. ඉහළට ප්‍රගමනය වීම
2. ඉහිල්වීමේ පුවණතාව
3. n. උඩ අතට ගමන
4. උඩට පැද්දීම
5. උඩු දෝලනය

uptake

1. n. අවබෝධය
2. Phy. උඩු ගැම්ම
3. Civ. උඩුයාව
4. Civ. උඩුවාන
5. n. වැටහීම

upthrow

Geo. උඩුපැන්ම

upthrust

1. n. උඩු අතට තෙරපුම
2. Phy. උඩුකුරු තෙරපුම

uptight

a. කෝප වුණු

uptown

n. නගරය අවට ප්‍රදේශය

upturn

1. n. දියුණුව
2. n. ප්‍රගමණය

upward

1. adv. ඉහළ
2. adv. ඉහළට
3. adv. උඩ අතට
4. adv. උඩට
5. adv. උඩු
6. Mat. උඩු අතට
7. a. උඩු දෙසට යන
8. adv. උඩුකුරුව

upwardly

adv. ඉහළ දිසාවකට

upwards

1. adv. ඉහළ
2. adv. ඉහළට
3. adv. උඩ අතට
4. adv. උඩට
5. adv. උඩුකුරුව

upwind

adv. සුළඟට විරුද්ධ දිශාවට

urachus

මූත්‍ර රජ්ජුව

uracil

1. යුරසිල්
2. යුරැසිල්

uraemia

1. n. මූත්‍ර පහ නොවීමෙන් ශරීරයේ ඇතිවන විෂගතිය
2. Med. යූරිමියාව

uranium

1. n. යරේනියම්
2. Phy. යුරේනියම්

uranus

1. Phy. යුරේනස්
2. යුරේනස් (ග්‍රහයා)
3. n. යුරේනස් නම් ග්‍රහතාරකාව

uranyl radical

Che. යුරේනිල් ඛණ්ඩකය

uranyl-radical

යුරේනිල්-ඛණ්ඩකය

urban

1. Law. ගෘහ
2. a. නගර
3. a. නගරබද
4. Soc. නගරය
5. a. නාගරික
6. a. පුරවැසි

urban sprawl

Geo. නගරාංග පැතිරීම

urban typhus

Med. නගරබද තයිපස් ජ්වරය