ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2525
uropod
uropygium
urosome
urostyle
urotropine
Med. යුරෝට්රොපීන්
ursa major
ursa minor
1. n. ක්ෂුද්රභල්ලී රාශිය
2. Geo. කුඩා වලහා
urticaria
Med. අටිකේරියාව
us
usability
1. උපයෝජතාව
2. ප්රයෝජ්යතාව
usable
usage
1. ප්රයෝජනය
2. n. පාවිච්චිය
3. පාවිච්වය
4. භාවිතය
5. n. භාවිතාව
6. n. රීතිය
7. st. රූඩි
8. n. රූඩිය
9. n. ලැකිය
10. n. ලෙව්ලැකිය
11. n. වහර
12. n. ව්යපදේශය
13. n. ව්යවහාරය
14. Aes. ව්යාවහාරය
15. n. වාක් ප්රයෝග
16. n. සම්මුතිය
17. n. සිරිත
usance
n. භාවිතිය
use
1. n. උපචාර
2. n. ඕනෑකම
3. n. පරිශ්රීලනය
4. පරිශීලනය
5. n. පරිහරණය
6. n. ප්රයෝජනය
7. vti. පාවිච්චි කරනවා
8. n. පාවිච්චි කිරීමේ බලය
9. n. පාවිච්චිය
10. n. භාවිතය
11. vti. යොදනවා
12. v. වහරනවා
13. vti. ව්යවහාර කරනවා
14. n. වැඩය
15. n. වැදගැම්ම
16. සනෑකම
17. n. සිරිත
18. සිරිතක් වශයෙන්
19. vti. සිරිතක් වශයෙන් පවතිනවා
20. Psy. හාවිතිය
use up
vt. ඉවර කරනවා
used
a. ව්යාහෘත
useful
1. a. උපභෝග
2. a. උපයෝගී
3. a. එලදායක
4. a. එලදායී
5. a. ප්රයෝජනවත්
6. ඵලදායක
7. ඵලදායී
8. a. වැඩදායක
9. a. සඑල
10. a. සපල
11. සඵල
useless
1. a. අප්රයෝජන
2. a. කමකට නැති
3. a. කසඩ
4. a. නිකං
5. a. නිවට
6. a. නිෂ්එල
7. a. නිෂ්ප්රයෝජන
8. නිෂ්ඵල
9. a. ලොට්ට
10. a. ව්යර්ථ
11. a. වැඩකට නැති
12. a. වෙට්ට
13. a. වෙට්ට පිත්තල
uselessly
adv. අපතේ
user
1. Inf. පරිශ්රීලක
2. පරිශීලක
3. n. ප්රයෝජන ගන්නා
4. n. ප්රයෝජන ලබන්නා
5. n. ප්රයෝජන ලැබීමේ බලය
6. Law. පාවිච්චි කරන්නා
7. Law. පාවිච්චිය
user-friendly
Acc. පරිශ්රීලක මිත්ර
uses
Civ. හැඩ කුට්ටි
usher
1. Aes. අසුන්ගන්වන්නා
2. v. ආසන පෙන්වනවා
3. n. උපගුරුවරයා
4. ප්රතීහාර
5. n. ප්රතීහාරයා
6. ප්රවේශක
7. n. ප්රවේශකයා
usher in
1. vt. පෙරගමන් කරනවා
2. vt. පෙරටුව යනවා
3. vt. භුක්තිය