ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2579

water polo

n. ජලපන්දු ක්‍රීඩාව

water pore

Bot. ජල ඡිද්‍රය

water pump

Art. වතුර පොම්පය

water right

Law. ජල අයිතිය

water snake

1. n. දියනයා
2. n. දියබරණයා
3. n. දියබරියා
4. n. වාලක්කඩියා

water stoma

Bot. ජල ඡිද්‍රය

water supply

1. Geo. ජල සම්පාදනය
2. Med. ජල සැපයුම
3. n. ජලසම්පාදනය

water table

1. Bot. භූ ජල මට්ටම
2. Civ. භූගත ජල මට්ටම

water tank

Civ. දිය ටැංකිය

water tower

n. උසින් තැනූ විශේෂ දිය ටැංකියක් දරණ කුලුන

water vapour

1. Geo. ජල වාෂ්ප
2. n. ජලවාෂ්පය

water wheel

1. Civ. ජල රෝදය
2. Phy. ජලරෝදය
3. n. දියරෝදය

water-bed

දිය පිරවූ මෙට්ටයකින් යුත් ඇඳ

water-born

1. අම්බුජ
2. ජලජ

water-borne

1. ජලජ
2. ජලාකාර
3. දියෙන් ගෙන යනු ලබන

water-color

1. දිය සායම
2. දියසායම

water-cooled

1. Art. දියෙන් සිසිල වෙන
2. Art. දියෙන් සිසිල් කළ

water-cooling

ජල සිසිලීම

water-cress

1. කක්කුටුපලා
2. දිය පැළෑටියක්

water-cutting

දිය කැපීම

water-fall

1. දිය ඇල්ල
2. සැලි
3. දියඇල්ල

water-fowl

1. ජලචර පක්ෂි
2. දිය සැවුලා
3. දියසැවුලා

water-gauge

1. ජල මානකය
2. ජල ආමානය
3. ජලමානකය

water-hall

1. හෙබ
2. හෙප්