ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2580

water-hammer

දිය කෙටුම

water-heater

1. ජල තාපකය
2. ජලය රත්කරන උපකරණය
3. ජලතාපකය

water-hole

1. කිඳ
2. දිය කඩිත්ත

water-line

දිය ඉම

water-mark

දිය සටහන

water-proof

1. දිය නොකන
2. දිය නොවදින
3. ජල නිවාරක
4. ජල චාරක
5. දියවරන

water-rate

n. දිය බද්ද

water-repellent

ජල-වාරක

water-seal

1. ජල මුද්‍රාව
2. ජලමුද්‍රාව

water-side

1. ගඟක මායිම
2. මුහුදේ මායිම

water-smoking

දුම් වැද්දීම

water-snake

1. දියනයා
2. දියබරියා
3. වාලක්කඩියා

water-sports

ජල ක්‍රීඩා

water-stone

1. වතුර ගල
2. වතුරගල

water-supplier

1. ජල සැපයුම්කරු
2. දියාළුවා

water-table

භූගත ජල මට්ටම

water-tower

උසින් තැනූ විශේෂ දිය ටැංකියක් දරණ කුලුන

water-way

ජල මාර්ගය

water-wheel

1. ජල රෝදය
2. ජලරෝදය

water-works

1. ජල සම්පාදන වැඩපොළ
2. වාරිකර්මාන්තය
3. ජලාශය

watercolours

Aes. දිය සායම්

watered stock

1. Eco. ප්‍රධමික ව්‍යාපාර වස්තු
2. Acc. ප්‍රාථමික ව්‍යාපාර වස්තු

waterfall

1. n. ඇල්ල
2. n. ගඟුල
3. n. ගඟුලැල්ල
4. n. ජලධාරාව
5. n. නිර්ක්ධර
6. st. හැලි

waterfront

n. ජලතීරය