ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2581
waterhole
1. දිය කඩිත්ත
2. n. තෙබ
watering
Civ. දිය ලෑම
watering hole
1. n. බාර් එක තැබෑරුම
2. n. සතුන් වතුර බොන වළ සිරිත් ලෙස
watering place
waterless
a. නිරුදක
waterline
n. දිය ඉම
waterlogged
1. ජලභරිත
2. a. දියබත් වූ
3. වගුරු
4. a. වතුරෙන් බර වූ
waterloo
waterman
watermark
Aes. දිය සලකුණ
waterproof
1. Aes. ජල වාරක
2. ජලනිවාරක
3. ජලපිහිත
4. ජලරෝධක
5. a. දිය කාන්දු නොවන
6. Aes. දියවරණ
7. Phy. දියවරන
8. a. වතුර නොවදින
waterproofing
1. ජල රෝධකතාව
2. ජල වාරකතාව
watershed
1. n. දිය බස්නාව
2. දිය බෙත්ම
watersport
Aes. දියකෙළිය
waterspout
watertight
1. Phy. ජලපරිරෝධක
2. a. වතුර නොවදින
waterway
n. වාරිමාර්ගය
waterwheel
n. ජලරෝදය
waterworks
Law. ජලකම්
watery
watt
1. n. විදුලිය බලය පිළිබඳ මිම්මක් වොට්
2. Mat. වොටය
3. Psy. වොට්