ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2582
wattage
1. වොට් ගණන
2. Art. වොට් ප්රමාණය
3. වොට් සංඛ්යාව
4. Aes. වොට්තාව
5. n. වොටීයතාව
6. වෝටීතාව
wattle
1. n. කුකුළාගේ තැල්ල
2. ගෙල තැල්ල
3. තැල්ල
4. st. වරිච්චි
5. n. වරිච්චි පැළැල්ල
6. n. වරිච්චිය
7. වරිච්ව
8. වරිච්ව පැළැල්ල
9. වරිච්වය
10. st. වලිච්චි
11. st. වලිත්ති
wattle and daub
wattmeter
1. Phy. වොට් මීටරය
2. Civ. වොට්මානය
wave
1. n. ඌර්මි
2. vti. කෙස් රැලි ගන්නවා
3. n. ජලතරංග
4. n. තරංග
5. n. තරංගය
6. n. තරඟ
7. n. දිය රැළ
8. n. මුහුද
9. n. රළ
10. n. රැල
11. n. රැල්ල
12. vti. රැලි ගසනවා
13. vti. රැලි වැටෙනවා
14. n. රැළ
15. n. රූළ ගැසීම
16. v. වනනවා
17. v. වැනෙනවා
18. n. හදිසි උද්වේගය
19. vti. හරඹ කරනවා
20. ළ ගැසීම
wave equation
Mat. තරංග සමීකරණය
wave form
Ele. තරංග හැඩය
wave front
Mat. තරංග පෙරමුණ
wave guide
1. Phy. තරංග නායකය
2. Ele. තරංග නියමව
wave mechanics
1. Phy. තරංග යාන්ත්ර විද්යාව
2. n. තරංග යාන්ත්රවිද්යාව
3. Che. තරංග යාන්ත්රික විද්යාව
wave number
Mat. තරංග අංකය
wave theory
wave train
1. Geo. තරංග පීඩනය
2. Phy. තරංග පෙළ
wave-guide
wave-length
waveband
n. තරංග කලාපය
waveform
waveguide
wavelength
n. තරංග ආයාමය
waveless
a. රැළ නැති
wavelet
1. n. කුඩා දියරළ
2. Phy. තරංගිකාව
wavemeter
Phy. තරංගමානය
wavenumber
waver
1. vt. අවිනිශ්චිතව සිටිනවා
2. අවිනිශ්වතව සිටිනවා
3. vt. දෙගිඩියා වෙනවා
4. vt. වැනෙනවා