ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 818

eigenvector

Mat. අයිගන් දෛශිකය

eight

1. n. අට
2. n. අෂ්ට

eight-sided

අටපට්ටම්

eight-storeyed

1. අෂ්ටතල
2. අෂ්ටභූමික

eighteen

1. n. අටළොස
2. n. අෂ්ටාදශ
3. n. දහඅට

eighteenth

a. අහඅට වෙනි

eightfold

1. a. අටගුණයක්
2. a. අෂ්ටවිධ
3. a. අෂ්ටාංගික

eighth

1. a. අටවැනි
2. a. අටවෙනි

eightieth

a. අසූවෙනි

eighty

n. අසූව

eikonometer

1. ත්‍රිමාණ දෘෂ්ටිමානය
2. Che. ප්‍රතිබිම්බමානය

einkorn

1. එක් කණිකාව
2. Soc. එක්කණිකාව

einstein

Sta. අයින්ස්ටයින්

einsteinium

Che. ප්ලූටෝනියම් වලින් සාදාගත් විකිරණශ්‍රීලී මූල ද්‍රව්‍යයක්

eisteddfod

n. වේල්සයේ සාහිත්‍ය උත්සවය

either

1. adv. එක්කෝ
2. prep. ද්‍යෝහෝ
3. a. දෙකින් එකක් වූ
4. pron. දෙකින් කොයික නමුත්
5. දෝහෝ

ejaculate

1. vt. නික්මවනවා
2. vt. විසර්ජනය කරනවා

ejaculation

1. n. උච්චාරය
2. n. විසර්ජනය
3. n. වේගයෙන් පිට කිරිම
4. n. හදිසියෙන් පිට කිරිම

ejaculator

Bot. විසර්ජකය

ejaculatory

a. හදිසියෙන් පිට කළ

ejaculatory duct

Med. උත්ක්ෂේපක නායකය

eject

1. v. දොට්ට දමනවා
2. Psy. නිහ්ක්ෂේපණය
3. vt. නෙරපනවා
4. vt. පහ කරනවා
5. Log. ප්‍රක්ෂේපිත වේදක
6. Law. පිට කරනවා
7. Law. පිටලනවා
8. vt. බැහැර කරනවා

ejecta

Geo. බිහිකෙව්

ejection

1. n. නෙරපීම
2. n. පහකිරීම
3. Bot. විසර්ජනය
4. n. සර්ගය