ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 817
egoistic
1. ආත්ම භක්තික
2. a. ආත්මාර්ථකාමී
3. මමංකාරක
4. මමායික
5. ස්වාර්ථපර
egotism
1. n. අහංකාරකම
2. Soc. අහංතාව
3. n. ආත්මම්භරිත්වය
4. Log. ආත්මම්හරිත්වය
5. Log. මමංකාරය
6. Soc. මමායනය
egotist
egotistic
egotistical
egregious
egregiousness
n. බරපතලකම
egress
1. n. නික්මයාම
2. Law. නිර්යාතය
3. n. පිට වීම
4. n. පිට වීමේ අයිතිය
5. n. පිට වීමේ මාර්ගය
6. Law. පිටවීම් මඟ
egret
1. n. කුඩා රාජාලියා
2. කොකා
egypt
n. මිසරදේශය
egyptian
1. a. මිසරදේශ්රීය
2. මිසරදේශීය
egyptian cotton
Art. මිසර කපු
egyptologist
egyptology
1. ඊජිප්තු වේදය
2. n. ඊප්තු නෂ්ටාවශේෂ අධ්යයනය
eider
n. මුහුදුතාරාවා
eiderdown
1. තූල රෙද්ද
2. සිසිනිඳු රෙද්ද
eidetic
Log. රූපසංඥාමය
eidograph
1. අයිඩෝග්රාපය
2. Sur. අයිඩෝග්රාපිය
eidola
Log. ප්රතිබිම්බය
eidos
1. Soc. ආකෘතිමාත්රය
2. Log. ආකෘතිය
3. Log. මූර්තිය
eigenfrequency
eigenfunction
eigenstate
Mat. අයිගන් අවස්ථාව
eigenvalue
Mat. අයිගන් අගය