ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 816
effuse
vt. වගුරවනවා
effusiometer
1. උත්ස්යන්දමානය
2. Phy. නිස්සරණමානය
effusion
1. උත්ස්යන්දුනය
2. Phy. නිස්සරණය
3. n. වැගිරවීම
effusive
1. a. හැඟීම් දනවන
2. a. හැඟීම් බර
efoliolate
Bot. නිෂ්පත්රී
egalitarian
1. මානව සමානතාවාදී
2. a. සමහිමිකම්වාදියා
3. Mng. සමානතාත්මක
4. සමානාත්මතා
5. Mng. සමානාත්මතාවාදි
egalitarianism
1. සමානාත්මතාව
2. Eco. සමානාත්මතාවාදය
egestion
egg
1. n. අණ්ඩය
2. n. ඩිම්බය
3. n. බිජුව
4. n. බිත්තර
5. n. බිත්තරය
6. Med. බිම්බය
egg cell
Bot. ඩිම්බ සෛලය
egg on
vt. පොළඹවනවා
eglandulose
Bot. නිර්ග්රන්ථික
eglantine
ego
1. Psy. අහං
2. Mng. අහංකාර
3. අහංභාවය
4. Soc. අහම
5. Psy. ආත්ම
6. n. ආත්මය
7. Aes. මමංකාරය
8. මමත්වය
ego ideal
Psy. අහමාදර්ශ
ego trip
ego-analysts
ego-centric
ego-ideal
1. අහම-පරමත්වය
2. අහමාදර්ශ
ego-syntonic
egocentric
1. Soc. අහංකේන්ද්රය
2. n. ආත්මාර්ථය පමණක් පැතීම
3. n. ස්වාර්ථවාදය
egocentrism
egoism
1. අස්මිමානය
2. n. අහංකාරය
3. Soc. අහංතාව
4. Psy. ආත්මාර්ථ වාදය
5. Aes. මමංකාරය
6. මමංකාරය අස්මිමානය
7. n. මමත්වය
8. n. මමායනය
9. Aes. මමායනවාදය
10. ස්වාර්ථය
egoist
1. n. ආත්මාර්ථකාමියා
2. Aes. මමංකාරක
3. Aes. මමායක
4. මමායික
5. n. ස්වාර්ථවාදියා