ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 815
efficaciousness
efficacy
1. n. අනුභාවය
2. Soc. එලජන්යය
3. n. ගුණය
4. ඵලජන්යය
5. n. බලය
6. n. සඑලත්වය
7. සඵලත්වය
8. Soc. සමාර්ථ්යය
efficicacy
efficiency
1. Sta. ක්ෂමතාව
2. Mng. කාර්යක්ෂමතාව
3. කාර්යක්ෂමතාවය
4. a. නිපුණත්වය
5. n. ප්රවීණතාව
6. a. සාමර්ථ්යය
7. a. සුරුබුහුටිකම
efficient
1. a. එලෝත්පාදක
2. a. ක්රියාශූර
3. Log. කාර්යක්ෂම
4. a. කාර්යක්ෂ්ම
5. a. දක්ෂ
6. a. නිමිත්ත වශයෙන් පවත්නා
7. a. ප්රවීණ
8. ඵලෝත්පාදක
efficiently
adv. කාර්යක්ෂම ලෙස
effigies
effigy
1. n. ඩොහා
2. n. පඹයා
3. n. ප්රතිරූපය
4. පිළිරුව
5. n. රූකඩය
effloresce
1. උත්ඵුල්ලනය
2. vi. කුඩු පිපෙනවා
3. Che. ජලත්යාග කරනවා
4. vi. පූදිනවා
5. මල් හටගැනීම
6. vi. මල්හටගන්නවා
efflorescence
1. උත්ඵුල්ලතාව
2. n. කුඩු පිපීම
3. Che. ජලත්යාගිතාව
4. n. පිපීම
5. n. පීදීම
6. Aes. පුෂ්පිතවීම
7. n. පුෂ්පෝද්ගමය
8. මල් ගැන්වීම
9. මල් පල ගැන්වීම
10. මල් වාරය
11. n. මල්ගන්නා කාලය
12. Che. හේ බැහීම
efflorescent
1. උත්ඵුල්ලන
2. Che. ජලත්යාගී
3. මල් පිපෙන
4. a. මලින් ගැවසුණු
effloresence
effluence
effluent
1. Che. අපවාහය
2. අපවාහී
3. Geo. අපස්යන්දනය
4. අපස්යන්දය
5. n. ආර
6. n. ගඟ
7. a. පිටට ගලා යන
effluvia
effluvial
a. දුගඳ හමන
effluvium
efflux
1. Che. අපවහන වේගය
2. Che. අපවහනය
3. n. ගලායන ද්රව්යය
4. n. ගලායාම
5. n. නිකම් වැගිරෙන ද්රව්යය
6. Mat. ප්රස්රාවය
7. n. පිටාරය
effluxion
1. n. ගලායාම
2. ගෙවි යාම / ඉකුත්වීම
3. Law. ගෙවීයෑම
effort
1. n. ආයාසය
2. n. උත්සාහය
3. Log. උද්යෝගය
4. n. ඝටනාව
5. n. දක්ෂහාවය
6. n. දිරිය
7. n. පරිශ්රමය
8. n. පරිස්සම
9. n. පරෙස්සම
10. n. ප්රයත්නය
11. n. ප්රයාසය
12. n. ප්රායාසය
13. v. ප්රෝත්සාහය
14. n. මහන්සිය
15. n. ව්යායාමය
16. n. වාරුව
17. st. වැර
18. n. වෑයම
effortless
1. a. නිරුත්සාහවත්
2. a. නිරුත්සාහී
effrontery
1. n. ප්රගල්භතාව
2. n. විලිබිය නැතිකම
effulgence
1. n. උද්දීප්තිය
2. n. කාන්තිය
effulgent
1. a. උද්දීප්ත
2. a. ප්රභාස්වර