ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 821

electioneering

1. a. ඡන්දයෙන් ජය ලැබීමට කටයුතු කරන
2. n. ඡන්දයෙන් ජය ලැබීමට කටයුතු කිරීම

elective

a. ඡන්ද බලය ඇති

elector

1. n. ඡන්ද දායකයා
2. n. ඡන්ද හිමියා
3. Law. ඡන්දහිමියා
4. Law. වරකයා

electoral

a. ඡන්ද පිළිබඳ වූ

electorate

n. ඡන්ද දායක කොට්ඨාසය

electra complex

1. Psy. ඉලෙක්ට්‍රා සංකීර්ණය
2. Soc. ඉලෙක්ට්‍රො සංකීර්ණය

electret

Phy. විද්‍යුකය

electric

1. a. ඉතා වේගවත්
2. a. විද්‍යුත්
3. Phy. විදුලි
4. a. විදුලිබලය ඇති
5. a. විදුලිය සම්බන්ධී

electric arc

1. Phy. විද්‍යත් චාපය
2. Che. විද්‍යුත් චාපය

electric battery

Che. විදුලි බැටරිය

electric charge

Soc. විද්‍යුත් ආරෝපණය

electric circuit

Phy. විද්‍යුත් පරිපථය

electric current

1. Che. විද්‍යුත් ධාරාව
2. n. විද්‍යුත්ධාරාව
3. n. විද්‍යුත්ප්‍රවාහය
4. Che. විදුලි ධාරාව
5. n. විදුලි වේගය

electric dipole moment

Phy. විද්‍යුත් ද්විධ්‍රැව ඝූර්ණය

electric discharge

Phy. විද්‍යුත් විසර්ජනය

electric doublet

Phy. විද්‍යුත් දෙයිත්ත

electric drill

Civ. විදුලි විදුම් යත

electric fan

Art. විදුලි අවාන

electric field

n. විද්‍යුත් ක්ෂේත්‍රය

electric fire

Phy. විදුලි මැලය

electric furnace

1. Che. විද්‍යුත් ඌෂ්මකය
2. Geo. විදුලි ඌෂ්මකය

electric heater

Art. විද්‍යුත් තාපකය

electric lamp

Che. විදුලි පහන

electric light

1. n. වදුලි එළිය
2. Art. විදුලි ආලෝකය