ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 822
electric locomotive
Civ. විදුලි පීලිරිය
electric mixer
Aes. විද්යුත් මිශ්රකය
electric motor
1. Che. විද්යුත් මෝටරය
2. Art. විදුලි මෝටරය
electric organ
Psy. විද්යුත් අවයවය
electric potential
Mat. විද්යුත් විභවය
electric power
Art. විදුලි බලය
electric shock
1. Art. විද්යුත් පහර
2. n. විදුලි පහර
3. Med. විදුලි ප්රහාරය
4. st. විදුලි සැර
electric switch
Art. විදුලි ස්විච්චිය
electric-arc furnace
Art. විද්යුත් චාප ඌෂ්මකය
electrical
1. a. විද්යුත්
2. a. විදුලිබලය පිළිබඳ
3. a. විදුලිබලයෙන් සිදුවන
electrical capacity
1. Phy. විදයුත් ධාරිතාව
2. Che. විද්යුත් ධාරිතාව
electrical condenser
electrical contact
Phy. විද්යුත් ස්පර්ශය
electrical energy
Phy. විද්යුත් ශක්තිය
electrical fuse
Art. විද්යුත් විලායකය
electrician
1. n. විදුලි ශාස්ත්රඥයා
2. n. විදුලි ශිල්පියා
electricity
1. n. විජූලිය
2. n. විද්යුතය
3. n. විදිලිය
4. st. විදු
5. st. විදුලි
6. n. විදුලි බලය
7. n. විදුලිබලය
8. n. විදුලිය
electrification
1. Che. විද්යුතන කිරීම
2. Che. විද්යුතනය
3. n. විදුලි බලය කැවීම
4. n. විදුලි බලය යෙදීම
electrify
1. Phy. විද්යුතන කරනවා
2. Che. විද්යුතනය කරනවා
3. vt. විදුලි බලය කවනවා
4. vt. විදුලි බලය පොවනවා
5. vt. විදුලි බලය යොදනවා
electro-deposition
1. විද්යුත් නිධිගත කිරිම
2. විද්යුත් අවසාදනය
3. විද්යුත් නිධිගත වීම