ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 820
elastomer
1. n. කෘතිම රබර්
2. Che. ප්රත්යස්ථ අවයවිකය
3. ප්රත්යාස්ථ අවයවිකය
4. n. ස්වභාවික රබර්
elastostatic
Mat. ප්රත්යාස්ථිති
elate
1. vt. ප්රමුදිත කරනවා
2. v. පිම්බෙනවා
3. vt. හිත පිනවනවා
elated
elater
Bot. පාජකය
elaterophore
Bot. පාජකධරය
elation
1. Psy. උල්ලාසය
2. n. ප්රමුදිත කිරීම
3. n. ප්රමෝදය
4. n. ප්රහර්ෂය
elbow
1. කූර්පරය
2. Geo. ගංගා විලෝපයේ වැලමිට
3. vti. තෙරපාගෙන යනවා
4. n. වැලමිට
5. n. වැලමිටි වංගුව
6. vti. වැළමිටින් තල්ලු කරනවා
elbow grease
n. ඇතිල්ලීම
elbow joint
Med. වැලමිට සන්ධිය
elbow room
n. සෑභෙන ඉඩකඩ
eld
n. මහලු වයස
elder
1. a. වයසින් වැඩි
2. n. වයෝවෘද්ධයා
3. a. වැඩිමල්
4. n. වැඩිමලා
5. a. වැඩිමහල්
6. a. වැඩිමහලු
7. n. වැඩිහිටියා
8. n. වෘද්ධයා
9. n. ස්ථවිරයා
elderly
1. a. දැනමිති
2. a. මධ්යම වයසට පැමිණි
3. a. වයසක
4. a. වයස්ගත
elders
1. n. දෙමව්පිය ගුරුවරාදීහු
2. Soc. වැඩිහිටියෝ
eldership
Soc. වැඩිමහල්කම
eldest
eldorado
n. ස්වර්ණභූමිය
eldritch
eleatic
Log. ඊලියානු
elecampane
elect
1. v. තේරෙනවා
2. v. තෝරනවා
3. vt. තෝරා පත් කරනවා
4. a. තෝරාගත්
5. vt. තෝරාගන්නවා
6. Law. වරණය කරනවා
7. a. විශිෂ්ට
election
1. Log. කම්යතාව
2. n. ඡන්දය විමසීම
3. n. තෝරාගැනීම
4. n. නියෝගය
5. n. මැතිවරණය
6. Log. වරණය