සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1864
තේරුම් කරදීම
n. definition
තේරුම් කරනවා
තේරුම් ගත නොහැකි අවිකේතනීය
තේරුම් ගතහැකි
1. a. comprehensible
2. a. discernible
3. a. intelligible
තේරුම් ගන්නවා
1. vti. apprehend
2. vti. awaken
3. vti. catch
4. v. comprehend
5. v. conceive
6. v. construe
7. vt. decode
8. vt. discern
9. vti. follow
10. vti. interpret
11. vti. penetrate
12. vt. perceive
13. vti. read
14. vt. twig
15. v. understand
16. vt. size up
තේරුම් ගැනීමට අපහසු
තේරුම් ගැනීමට අමාරු
තේරුම් ගැනීමට දුෂ්කර
1. a. enigmatic
2. a. paradoxical
3. a. recondite
4. a. uncanny
තේරුම් ගැනීමට දුෂ්කර තැනැත්තා
n. paradox
තේරුම් ගැනීමෙහි අසමර්ථ
a. insensitive
තේරුම් ගැනීමේ දුෂ්කරත්වය
n. obscurity
තේරුම් නොගතහැකි
තේරුම් නොගතහැකි බස
n. jargon
තේරුම් යන
adj. construable
තේරුම් යනවා
1. vti. penetrate
2. vti. understand
තේරුම්ගත නොහැකි
1. a. incomprehensible
2. a. inscrutable
තේරුම්ගත හැකි
1. a. discriminating
2. a. discriminative
3. a. perceptible
තේරුම්ගත හැකි අදහසක් ප්රකාශ කරනවා
vt. make sense
තේරුම්ගත්
තේරුම්ගන්නවා
1. vti. conceive
2. vti. see
3. vti. take
4. vt. take-in
5. vt. take in
තේරුම්ගන්නා
n. construer
තේරුවා
v. chose
තේරෙන
1. a. apprehensive
2. adj. comprehensible
තේරෙනවා
1. v. elect
2. v. mean
3. v. remove
4. vti. see
5. v. select
6. v. understand