ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 108

amphistylic

ඇම්ෆිස්ටිලික

amphitene(zygotene)

යුගපට

amphitheatre

1. Aes. අර්ධමණ්ඩල රංගපීඨය
2. Geo. මණ්ඩල මාලය
3. n. මණ්ඩලමාලය
4. n. රංගපීඨය
5. n. රංගභූමිය
6. රංගාංගණය
7. Aes. රංගාවාටය

amphithecium

1. Bot. අම්පිතීසිය
2. Bot. බහිෂ්කලාපය

amphitrachys

මැද ගුරක් සහිත අක්ෂර තුනේ ගණය

amphitrichous

1. Bot. උභයකේශරී
2. උභයාග්‍රකේශරී

amphitrophic

උභය පෝෂී

amphitropous

Bot. අඩකුරු

amphivasal

1. adj. උභය ශෛලමය
2. Bot. උභය ශෛලමීය

amphogenic

උභයලිංගජනක

ampholyte

1. ඇම්ෆොලයිටය
2. උභය ගුණි විද්‍යුත් විච්ඡේද්‍යය

amphora

1. Aes. ඇම්පෝරාව
2. n. ග්‍රීසියේ හෝ රෝමයේ භාවිත කරන මිටවල් දෙකක් ඇ

amphoridea

ඇම්ෆොරිඩෙයා

amphoteric

Che. උභයගුණී

ampicillin

ඇම්පිසිලින්

ample

1. adj. ප්‍රමාණවත්
2. a. විපුල
3. a. විශාල
4. adj. සෑභෙන
5. සෑහෙන
6. a. හොඳටම සෑභෙන
7. හොඳටම සෑහෙන

amplexicaul

Bot. ආලිංගික

amplexus

ආලිංගනය

amplidyne

Ele. ඇම්ප්ලිඩයිනය

amplification

1. ප්‍රගුණකරණය
2. ප්‍රගුණනකරණය
3. ප්‍රගුණනය
4. ප්‍රගූණනය
5. බහුගුණීකරණය
6. n. වර්ධනය
7. ව්‍යාප්ත කිරීම
8. n. වැඩි දියුණු කිරීම
9. විශාල කිරීම
10. n. විශාල කොට දැක්වීම
11. විශාලනය
12. n. විස්තර කොට දැක්වීම
13. n. විස්තර දැක්වීම
14. Aes. විස්තාරණය
15. Law. විස්තාරය

amplified

1. ප්‍රගුණිත
2. Sur. වර්ධිත

amplifier

1. බහුගුණකය
2. Phy. වර්ධකය
3. n. විකාශන යන්ත්‍රය
4. Aes. විස්තාරකය
5. n. ශබ්ද වාහිනිය
6. n. ශබ්දවාහිනිය
7. ඇම්පිලිෆයරය

amplify

1. ප්‍රගුණනය කරනවා
2. ප්‍රගුණනය වෙනවා
3. බහුගුණ කරනවා
4. v. වර්ධනය කරනවා
5. v. විකාශනය කරනවා
6. v. විස්තර කරනවා
7. Aes. විස්තාරණය කරනවා
8. Law. විස්තීරණය කරනවා
9. විස්තෘතව දක්වනවා

amplifying

1. a. වර්ධක
2. විකාශනය කරනවා