ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1765
pernicious anaemia
Med. හිංසක නීරක්තිය
pernickety
perorate
peroration
1. n. උපසංහාරය
2. n. කථාවේ අවසාන කොටස
3. සමාප්ති පාඨය
peroxidase
Bot. පෙරොක්සිඩේස්
peroxide
1. n. ඔක්සිජන් අඩංගු සංයෝගයක්
2. Che. පෙරොක්සයිඩ්
peroxisome
perpendicular
1. a. ආලම්බ
2. a. ලම්බ
3. Phy. ලම්බක
4. n. ලම්බකය
5. Mat. ලම්බය
6. a. ලම්බාකාර
7. n. ලම්බාකාරව පිහිටි රේඛාව
8. n. ලම්භකය
perpendicularity
perpendicularly
perpetrate
1. vt. නරකක් කරනවා
2. vt. වරදක් කරනවා
perpetration
n. අපරාධ කිරීම
perpetrator
n. අපරාධ කාරයා
perpetual
1. a. නිත්ය
2. a. නිරන්තර
3. a. නිරන්තර සේ පෙනෙන
4. a. නොනැවත පවත්නා
5. Law. සදාකාලික
6. Law. සදාතන
perpetual motion
Mat. අනවරත චලිතය
perpetuate
vt. චිරස්ථායී කරනවා
perpetuation
1. චිරස්ථායී කිරීම
2. නොනසා පවත්වාගන යාම
3. සදා පවත්වාගෙන යාම
4. සදාතනික කිරීම
perpetuity
1. Mat. අනවරත වාර්ෂිකය
2. Law. නිත්ය
3. n. නිත්ය වශයෙන් පැවැත්ම
4. Law. සදාකාලය
5. Acc. සදාකාලිකභාවය
6. Acc. සදාතනත්වය
perplex
1. vt. අවුල් කරනවා
2. vt. ව්යාකූල කරනවා
3. Aes. වික්ෂිප්ත වෙනවා
4. vt. සැක උපදවනවා
perplexity
1. n. අන්තෝජටා
2. n. චිත්ත වික්ෂේපය
3. n. ජරමර
4. වත්ත වික්ෂේපය
5. st. වික්ෂේප
6. n. වික්ෂෝභනය
7. n. විමතිය
8. n. සැකය
perquisite
n. අතිරේක ලාභය
perquisites
1. අතිරේක ලාභ
2. අතුරු ඉපැයුම්
3. Acc. අධ්යාර්ජනය
4. අමතර ලාභ හෝ දීමනා
5. Soc. උරුමයෙන් බැහැර ආදායම්
6. Law. උරුමයෙන් බැහැරි ආදායම
7. Soc. බාහිර ආදායම්
8. වරප්රසාද
perry
n. බීම වර්ගයක්
persecute
vt. හිංසා කරනවා