ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1764

permanganate

1. Che. පමැංගනේට්
2. මැංගනේට්

permanganic acid

Che. පමැංගනික් අම්ලය

permeability

Phy. පාරගම්‍යතාව

permeable

1. a. උරාගන්නා
2. a. කාවැදිය හැකි
3. a. ප්‍රවේශ්‍ය
4. a. පාරගම්‍ය

permeameter

Civ. පාරගම්‍යතාමානය

permeance

Phy. පාරගමනය

permeate

1. Che. පාරගමනය
2. පාරගමනය වෙනවා
3. vti. පැතිරෙනවා

permeating

Phy. පාරගාමී

permeation

1. n. උරා ගැනීම
2. පාරගමනය
3. n. පාරගම්‍යතාවය
4. n. පැතිරීම

permian

a. ආදි යුගවලට සම්බන්ධ

permillage

1. Sta. ප්‍රතිසහශ්‍ර
2. Sta. ප්‍රතිසහශ්‍රය
3. Acc. ප්‍රතිසහස්‍ර
4. Acc. ප්‍රතිසහස්‍රය

permissible

1. Ele. අනුදත්
2. Law. අනුදනු
3. a. අවසර දියහැකි
4. a. අවසර ලැබිය හැකි
5. n. අවසරය
6. a. ඉඩ ඇති
7. n. බලය

permission

1. n. අනුමතය
2. n. අනුමතිය
3. n. අවකාශය
4. n. අවසරය
5. n. වරම
6. n. වරය
7. n. සමනුඥානය

permissive

1. Soc. අනුඥාත
2. Soc. අනුදත්
3. a. ඉඩ ඇති
4. Soc. නිර්බාධ
5. a. යමකට අවසර දෙන

permissive waste

Law. අනුදනු නාස්ති කිරීම

permissivism

සේරිචාරිරවාදය

permit

1. v. අනුදන්නවා
2. Law. අනුදනු පත
3. vti. අවකාශ දෙනවා
4. vti. අවකාශ ලැබෙනවා
5. vti. අවසර දෙනවා
6. Law. අවසර පත
7. n. අවසර පත්‍රය
8. vti. අවසර ලැබෙනවා
9. n. ප්‍රවේශපත්‍රය
10. n. බල කඩදාසිය
11. n. බලපත්‍රය

permitted

a. අනුදත්

permittivity

1. Phy. පාරවේද්‍යතාව
2. යම් ද්‍රව්‍යයකට එය තුළ විද්‍යුත් ක්ෂේත්‍රයක් නිර්මාණය වීමට එරෙහිව ක්‍රියා කිරීමට ඇති හැකියාව මැනීමේ මිනුමක්

permofrost

Geo. නිත්‍ය තුහින

permutable

a. හුවමාරු කළ හැකි

permutation

1. n. අංකපාශය
2. Law. චංචල බඬු හුවමාරුව
3. Law. නිමේයය
4. n. විපරිණාමය
5. n. සංකරණය

permute

1. අනුපිළිවෙළ වෙනස් කරනවා
2. සැකසීම වෙනස් කරනවා

pernicious

1. a. අනර්ථ ගෙන දෙන
2. අහිතකාරී
3. Aes. ඝාතක
4. චණ්ඩ
5. ප්‍රනාශී
6. විනාශකාරී
7. a. විනාශදායක
8. Law. විනාශදායී