ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1763
peritonitis
1. n. අන්ත්රාවරණය ඉදිමීම
2. n. පරිතාන ප්රදාහය
3. Med. පරිතානදාහය
4. Med. පෙරිටනයිටිස්
peritonsillar abscess
peritrichous
peritrophic
perivisceral
periwig
n. හවරිය
periwinkle
perixylic
perjure
1. vt. දිවුරා බොරු කියනවා
2. vt. බොරු දිවුරනවා
perjurer
perjury
1. Law. අසත්ය සාක්ෂ්යය
2. n. දිවුරා බොරු කීම
3. Soc. බොරු සාක්කි කීම
4. n. බොරු සාක්කිදීම
5. Soc. මුසා සාක්කිය
6. Law. මුසාසාක්කිය
perk
1. a. අහංකාර ලෙස හැසිරෙන
2. a. උඩඟු
perks
perky
1. a. අහංකාර ලෙස හැසිරෙන
2. a. උඩඟු
perlocution
perlocutionary
perm
permafrost
1. Civ. නිත්ය තුහින
2. නිත්ය තුහිනය
3. n. සැමදා හිමට යට වූ පස්
permalloy
1. Che. පම්ඇලෝයි
2. Phy. පාරමිශ්රලෝහය
3. ම්ඇලෝයි
permanence
permanency
n. නිත්යවාසය
permanent
1. a. අක්ෂය
2. a. කල් පවතින
3. a. චිරස්ථායී
4. a. ථාවර
5. a. ධුව
6. a. නිත්ය
7. a. වෙනස් නොවන
8. a. ස්ථාවර
9. a. ස්ථිර
10. Soc. ස්ථිරසාර
11. a. ස්ථීර
permanent magnet
Phy. නිත්ය චුම්බකය
permanent wave
1. n. උපක්රමයෙන් වකුටු කරන ලද කෙස්
2. Mat. නිත්ය තරංගය