ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1766

persecution

1. n. වධ දීම
2. n. හිංසා කිරීම

persecutor

n. වධකයා

perseity

1. Log. තද්භූ
2. Log. දේභාවය

perseverance

1. n. උට්ඨාන වීර්යය
2. n. උත්සාහය
3. n. උද්‍යෝගය
4. n. දෘඩ උත්සාහය
5. n. ප්‍රබල උත්සාහය

perseverate

1. එක දිගට කරගන යනවා
2. එක දිගට යෙදෙනවා

perseveration

Psy. අභිනිවේශය

persevere

1. vt. දැඩි වීර්ය කරනවා
2. vt. නොනැවත කරගෙන යනවා
3. v. නොපසුබටව කර ගෙන යනවා
4. vt. නොපසුබටව කරනවා

persevering

1. a. උත්සාහවත්
2. a. උත්සාහවන්ත

persiflage

n. උපහාසය

persimmon

සිමන්

persist

1. vi. අප්‍රතිහතව කරගෙන යනවා
2. vi. නොනැසී පවතිනවා
3. vi. මුරණ්ඩුකම් දක්වනවා

persistance

Ele. පැවැත්ම

persistence

1. n. අප්‍රතිහත ධෛර්යය
2. n. එලබ සිටීම
3. Log. ප්‍රස්ථිතිය
4. Aes. ප්‍රස්ථීතිය
5. Bot. ප්‍රාවර්තනය
6. Phy. පැවැත්ම
7. පෙරුත්තය
8. n. රිස්සුම
9. ස්ථාවර
10. සදාතර

persistency

1. n. අප්‍රතිහත ධෛර්යය
2. n. එලබ සිටීම
3. Sta. සමාවෘතිය
4. ස්ථාවරත්වය
5. ස්ථාවරභාවය

persistent

1. Acc. අනවරත
2. Bot. අප්‍රපතන
3. Acc. නිබැදි
4. Law. නිබැඳි
5. a. නොනැවත කරනු ලබන
6. a. නොනැවතී පවත්නා
7. a. නොනැසී පවත්නා
8. a. මුරණ්ඩු
9. සදාතන
10. ස්ථාවර

persisting

Law. නිබඳු

person

1. n. අය
2. n. ඇඟපත
3. n. කෙනෙක්
4. n. තැත
5. n. තැනැත්තා
6. n. නම
7. n. පළ
8. n. ප්‍රාණකාරයා
9. n. පුඟුලා
10. Law. පුද්ගලය
11. n. පුද්ගලයා
12. n. පොළ
13. n. මනුස්සයා
14. n. ශරීරය

persona

1. Aes. කථක
2. Law. පුද්ගලතාව
3. n. ව්‍යක්තිය

persona grata

1. a. පිළි ගත හැකි පුද්ගලයා
2. Law. රුචි පුද්ගලයා

persona non grata

n. නොපිළි ගත හැකි පුද්ගලයා

personable

1. Law. පුද්ගල ස්ථීත්‍යයක් ඇති
2. a. මනා රූ ඇති
3. a. ලක්ෂණ

personage

1. Aes. උත්තමයා
2. n. උත්තමයෙක්
3. n. උසස් කෙනෙක්

personal

1. a. ආධ්‍යාත්මික
2. Soc. කපුද්ගල
3. a. නින්දා සහගත
4. n. පුද්ගල
5. a. පුද්ගලික
6. Law. පුද්ගලීය
7. a. පෞද්ගලික
8. a. ශරීරය පිළිබඳ
9. a. ස්වකීය

personal computer

Acc. පෞද්ගලික පරිගණකය