ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1767
personal effects
n. අඩුවැඩිය
personal equation
1. Log. පුද්ගල සමතාව
2. Psy. පුද්ගල සමීකරණය
3. Psy. පුද්ගල සාධකය
4. Sur. පෞද්ගල සමීකරණය
5. Che. පෞද්ගලික සමීකරණය
personal estate
1. n. චංචල දේපළ
2. Soc. පුද්ලික දේපල
3. Soc. බූදලයේ චංචල දේපල
personal identity
1. Log. පුද්ගල අනන්යතාව
2. Psy. පුද්ගල තදාත්ම්යය
3. Log. පුද්ගල තාදාත්ම්යය
personal income
Sta. පෞද්ගලික ආදායම
personal loan
1. Eco. පුද්ගල ණය
2. Eco. පෞද්ගලික ණය
personal property
1. Law. චංචල දේපල
2. Law. පෞද්ගලික දේපල
personal representative
1. Law. පෞද්ගලික නියෝතයා
2. Law. බූදල් බලකාරයා
personalism
1. Psy. පුද්ගල ප්රමාණවාදය
2. n. පුද්ගලප්රමාණවාදය
personalities
personality
1. n. අනුභාසම්පන්න බව
2. n. ආත්මභාවය
3. Law. චංචල දේපල
4. Log. පුද්ගල විශේෂතාව
5. Soc. පුද්ගලත්වය
6. Law. පූද්ගලතාව
7. n. පෞද්ගලිකත්වය
8. Log. පෞරුෂත්වය
9. n. පෞරුෂය
10. n. විශේෂ ලක්ෂණ
11. n. ස්වභාවය
12. Soc. ස්වියත්වය
13. Log. ස්වීයත්වය
personality test
Soc. පෞරුෂ පරීක්ෂාව
personalization
1. Aes. පුද්ගලායනය
2. පුද්ගලාරෝපණය කිරීම
3. පෞද්ගලික කරගැනීම
personalize
personally
personalty
personate
1. vt. අනෙකෙකු සේ පෙනී සිටිනවා
2. Bot. සංරුද්ධ
personation
1. n. අනෙකෙකු සේ පෙනීසිටීම
2. Law. පුද්ගලාරූඩය
3. n. විඩම්බනය
personator
Soc. විඩම්බකයා
personification
1. චේතනත්වාරෝපණය
2. n. පුද්ගලත්වය ආරෝපණය කිරීම
3. පුද්ගලත්වාරෝපණය
4. Law. පුද්ගලවත් කිරීම
5. Aes. පුද්ගලායනය
6. Psy. පුද්ගලාරෝපණය
7. Law. පුද්ගලීකරණය
personified
1. පුද්ගල බවක් ගැන් වූ
2. පුද්ගලත්වාරෝපිත
3. Aes. පුද්ගලායිත
4. පුද්ගලාරෝපණය කළ
personify
1. Aes. පුද්ගලයනය
2. Aes. පුද්ගලායනය
3. Aes. පුද්ගලායනය කරනවා
4. vt. මූර්තිමත් වෙනවා
personnel
1. n. කාරක මණ්ඩලය
2. n. කාර්ය මණ්ඩලය
3. n. පිරිස
4. Mng. පිරිස්
5. Mng. සේවක
6. Law. සේවක පිරිස
7. සේවක පිරිස්
8. n. සේවක මණ්ඩලය
9. Psy. සේවා මණ්ඩලය
10. Law. සේවීජනයා
personology
Psy. ස්වීයත්ව අධ්යයනය