ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1768
persons
1. n. අය
2. n. දෙනා
3. නාට්යයක හෝ කතාන්දරයක චරිත
4. පුද්ගලයන්
persopation
Che. ප්රාවශෝෂණය
persorption
Che. අතිශෝෂණය
perspective
1. n. ඇසට පෙනෙන දර්ශනය
2. Mng. දෘෂ්ටිකෝණය
3. Law. පර්යාදර්ශ්රී
4. පර්යාදර්ශී
5. Mat. පර්යාලෝක
6. n. පර්යාලෝකය
7. පර්යාලෝචනය
8. n. යථාදර්ශනය
perspectivism
Log. පර්යාලෝකවාදය
perspectivity
Mat. පර්යාලෝකතාව
perspex
perspicacious
1. a. තීක්ෂ්ණ බුද්ධිය ඇති
2. a. සූක්ෂ්ම දෘෂ්ටි ඇති
perspicacity
1. Psy. තීක්ෂ්ණතාව
2. n. දෘෂ්ටිය පිළිබඳ තීක්ෂ්ණභාවය
3. n. බුද්ධිය පිළිබඳ තීක්ෂ්ණභාවය
perspicuity
1. n. නිරවුල් බව
2. n. පැහැදිලිබව
3. Psy. විශදතාව
4. n. විශදභාවය
perspicuous
perspiration
1. n. ඩාදිය
2. n. ඩාදිය දැමීම
3. Psy. දහඩිය ගැලීම
4. Psy. ස්වේදනය
perspire
1. vi. ඩාදිය දාඩිය දමනවා
2. v. දාඩිය දමනවා
3. v. හැල්බඩ ලනවා
persuade
1. අනුනයනය
2. Law. අනුනයනය කරනවා
3. Aes. අනුනයනය කිරීම
4. vt. ඒත්තු ගන්වනවා
5. vt. නම්මා ගන්නවා
persuasion
1. n. ඒත්තු ගැන්වීම
2. n. කැමැති කරවාගැනීම
3. n. දෘෂ්ටිය
4. n. නිකාය
5. Psy. ප්රරෝචනය
6. n. පෙළඹවීම
7. n. සභාව
8. n. සම්ප්රදාය
persuasive
1. Log. අනුනයී
2. a. නම්මන
3. පොළඹවන සුළු
persue
1. Law. එළවා යනවා
2. Law. ලුහුබඳිනවා
pert
a. බුහුටි
pertain
1. vi. අදාළව පවතිනවා
2. vi. අයිතිව පවතිනවා
pertinacious
pertinaciously
pertinacity
1. n. අභිනිවේශය
2. n. ස්ථිරව සිටීම
pertinent
1. a. අදාළ
2. a. උචිත
3. a. කාරණයට සම්බන්ධ වූ