ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1769
perturb
perturbation
1. Aes. කැලඹීම
2. ව්යාකූලතාව
3. Mat. වික්ෂෝභය
4. n. සිතේ මහත් කැළඹීම
pertussis
Med. උත්කාසය
peruke
n. බොරු කොණ්ඩය
perusal
peruse
pervade
1. vt. ව්යාප්ත වෙනවා
2. v. විනිවිද යනවා
3. vt. හාත්පස පැතිරෙනවා
pervasion
1. n. පැතිරීම
2. n. විසිරී පැවතීම
pervasive
a. පැතිරී පවතින
perverse
1. a. අදම්ය
2. a. දුෂ්ට
3. a. මුරණ්ඩු
4. a. හිතුවක්කාර
perverseness
1. n. අගතිය
2. n. හිතුවක්කාරකම
perversion
1. n. අයුතු ලෙස යෙදෙනවා
2. Soc. අවවර්තනය
3. n. දුරාචාරය
4. n. මුළා කිරීම
5. n. විපර්යාසය
6. Psy. විපරිවර්තනය
perversity
1. n. අගතිය
2. n. හිතුවක්කාරකම
pervert
1. Soc. අවවර්තිකයා
2. Law. කාමවිකෘතයා
3. vt. නොනිසි ලෙස යොදනවා
4. n. මිථ්යාදෘෂ්ටි වැළඳගත් තැනැත්තා
5. vt. මිථ්යාදෘෂ්ටියට හරවාගන්නවා
6. vt. මුළා කරනවා
7. vt. වරදෙහි පොළඹවනවා
8. vt. විපර්යාස කරනවා
pervious
1. a. ඇතුළට යා හැකි
2. a. ප්රවේශ්ය
3. a. සම්පූර්ණයෙන් වැසී නැති
pes
pes cavus
Med. ඛාත පාද
peseta
pesky
a. කරච්චල් කරන
peso
pessary
1. Med. පෙසරිය
2. n. යෝනිස්තම්භනිය
pessimism
1. Soc. අශුභවාදය
2. n. සර්වශුභවාදය
3. n. සර්වාශුභවාදය
pessimist
pessimistic
a. සර්වාශුභවාදි