ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1770
pessulus
pest
1. n. උපද්රවය
2. Med. පලිබොධය
3. පළිබෝධය
4. පළිබෝධයා
5. n. මහත් හිරිහැරය
6. Med. මාරිය
7. n. වසංගතය
pester
1. vt. කරදර කරනවා
2. vt. ගැහැට කරනවා
3. vt. හිරිහැර කරනවා
pesticide
1. n. කෘමිනාශක ද්රව්යය
2. පලිබෝධ නාශකය
3. පළිබෝධනාශකය
pestiferous
1. a. බොහෝ පීඩා ගෙනදෙන
2. a. වසංගත ඇති කරන
pestilence
1. Law. ඍතුකය
2. n. මහාමාරිය වැනි වසංගතරෝගය
3. n. වසංගතය
4. සෘතුකය
pestilent
1. a. මහත් උපද්රව සහිත
2. a. මාරක
pestilential
1. a. අතිදුෂ්ට
2. a. මාරාත්මක
3. a. වසංගත ඇතිකරන
pestle
1. අත්ගල
2. n. මූසුල
3. n. මොහොල
4. n. මෝල්
5. n. මෝල්ගස
6. n. මෝල්ගහ
7. n. වංගෙඩියේ මෝල
8. st. වණ
pestology
pesudoisotope
pet
1. vti. ආදරය දක්වනවා
2. n. කේන්තිය
3. a. සුරතල්
4. vti. සුරතල් කරනවා
5. n. සුරතල් දරුවා
6. n. සුරතල් සතා
7. n. සුරතලා
8. n. සුළු තරහ
petal
1. n. දල
2. Bot. දලය
3. Bot. පතාක දලය
4. පෙත්ත
5. n. මල් පෙත්ත
6. n. ශේඛරපත්රය
petaliform
Bot. දලාකාර
petaline
a. දලාකාර
petalode
Bot. දලාභය
petalody
Bot. දලාභතාව
petaloid
Bot. දලාභ
petalous
Bot. සදල
petaly
Bot. සදලතාව
petard
petechial
Med. පෙටිකීය
peter
1. vi. ක්ෂය වී යනවා
2. vi. ක්රමයෙන් නැතිවී යනවා