ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1962
rationalist
1. n. බුද්ධිවාදිය
2. Soc. බුද්ධිවාදියා
3. n. බුද්ධිස්වාතන්ත්ර වාදියා
4. Soc. හේතුවාදියා
rationality
1. Soc. තාර්කිකත්වය
2. Soc. බුද්ධිමත් භාවය
3. Soc. සහේතුකත්වය
rationalization
1. Soc. තර්කාපණය
2. Acc. පරිමේයකරණය
3. Eco. යථාර්ථකරණය
4. Psy. යුක්ත්යාභාසය
5. Soc. යුක්තියුක්තය
6. Eco. සුවිධානය
rationalize
1. Mat. පරිමේය කරනවා
2. Aes. සහේතුක කිරීම
3. vt. සාධාරණ බව දක්වනවා
4. vt. හේතු මවනවා
rationing
Eco. සලාකනය
ratitae
ratline
ratoon
1. n. නිරි
2. Bot. නිරි කිරීම
3. නිරි හටගැනීම
4. Bot. නිරිය
5. මූලංකුරය
6. මූලාංකුරය
ratooning
ratsbane
n. මී පාසානම්
rattan
1. n. මාවේවැල
2. st. වේ
3. n. වේවැල
4. වේවැල්
5. a. වේවැලින් කළ
rattle
1. n. ඉක්මන් දෙඩවිල්ල
2. n. කටකට යන ශබ්දය
3. Aes. කටකටායනය
4. vti. කලබල කරනවා
5. vti. කියවනවා
6. Ele. ශිංජනය
rattlesnake
rattling
rattus
Med. රැටස්
ratty
raucous
raumparasite
Bot. අවකාශ පරපෝෂිතයා
raunchy
1. adj. රළු
2. adj. ලිංගිකව කුප්පන
3. adj. වාචාල
ravage
1. vti. ආලාපාළු කරනවා
2. vti. කොල්ල කනවා
3. n. නාස්තිය
4. vti. විනාශ කරනවා
5. n. විනාශය
rave
1. vi. ගෝරනාඩු කරනවා
2. vi. දොඩවනවා
ravel
ravel out
1. vt. අවුල් අරිනවා
2. vt. ගැටය බේරනවා
3. vt. ගැටලු ප්රශ්නය බේරනවා
ravelling
1. ගැට ගැසුණු නුල් (ගැලවී යෑම)
2. Civ. සමාහාර ඉදිරී යෑම