ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1963

raven

1. n. ඉතා කෑදර
2. n. ද්‍යෝණකාකයා
3. දෝණකාකයා
4. n. බොහෝ බඩගිනි ඇති
5. n. ලොකු කළු කපුටා

ravenous

a. ඉතා කෑදර

ravenousness

n. කෑදරකම

raver

1. n. අසීමිත සන්තෝෂයට කැමැති පුද්ගලයා
2. n. උම්මන්තකයා
3. n. වියරුව දොඩවන්නා

ravine

1. Bot. කඳුර
2. n. ගිරිකඳුර

raving

1. n. බෙරිහන් දීම
2. n. මහත් ඝෝෂාව
3. a. වල්පල් කතාකරන

ravish

1. Law. ධර්ෂය කරනවා
2. vt. ප්‍රීතියෙන් කුල්මත් කරනවා

ravisher

Law. ධර්ෂකයා

ravishing

a. සිත් කුල්මත් කරන

ravishment

1. n. අත්‍යානන්දය
2. n. අපහරණය
3. n. පැහැරගෙන යාම

raw

1. a. අඥ
2. a. අපාක
3. a. අමිශ්‍ර
4. a. අමු
5. a. ආම
6. a. ආමක
7. a. දළ
8. a. නිමුඩු
9. a. නිවුඩු
10. a. නුපුරුදු
11. a. නොනිමි
12. a. නොපිසනලද
13. a. පච්ච
14. a. පිළියෙල නොකළ
15. a. වතුර නොයෙදූ
16. a. ශ්‍රීත සුළං ඇති
17. ශීත සුළං ඇති
18. a. සුකුමාර

raw data

1. Sta. අමු දත්ත
2. Soc. අමුදත්ත
3. Oth. දළ දත්ත

raw material

1. Geo. අමු ද්‍රව්‍ය
2. Bot. අමු ද්‍රව්‍යය
3. n. අමුද්‍රව්‍ය

raw-material

අමු ද්‍රව්‍ය

rawlplug

Civ. රෝල් පේනුව

rawness

1. n. අමුබව
2. n. නොපැසීම

ray

1. n. අංශුමාත්‍රය
2. n. ඉතා ටික
3. n. කැලුම
4. n. කිරණ
5. Mat. කිරණය
6. n. තර
7. n. පැතලි මත්ස්‍යවර්ගයක්
8. n. බා
9. n. මඩු මාලුවා
10. n. මරිචි
11. මරිව
12. n. මෙර
13. n. මෙරජ
14. n. රද
15. st. රශ්මි
16. n. රශ්මිය
17. st. රස්
18. st. රැස්

ray floret

Bot. අංශු පුෂ්පිකාව

ray flower

Bot. අංශු පුෂ්පිකාව

ray of light

n. අංශුව

rayleigh disk

Psy. රේලි තැටිය

rayon

1. n. කෘත්‍රිම පට වර්ගයක්
2. කෘත්‍රිම සේදු
3. Che. රේයොන්

rayonism

1. කිරණවාදය
2. කිරණවාද චිත්‍රකලාව

rays

කිරණ