ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1964
raze
vt. මකා දමනවා
razor
1. n. ක්ෂුරය
2. n. කැරකැත්ත
3. n. ඛර
4. n. ඛුරය
5. n. දැළි පිහිය
6. n. දැළිපිහිය
7. n. වාසිය
razor edge
1. n. ඉතා අවදානම් තත්ත්වයක්
2. n. තියුණු කඳුවැටිය
3. n. තියුණු දාරය
razzle
v. දඩාවතේ යනවා
razzle-dazzle
1. n. ප්රමාණය ඉක්ම වූ ප්රචාරය
2. n. මත්පැන් බොමින් කරන කලබල සහිත උත්සවය
razzmatazz
1. n. අවනත නොවන ක්රියාව
2. n. ගාලගෝට්ටිය
3. n. රැවටිල්ල
rdps
re
1. n. ආපසු
2. prep. ගැන
3. n. නැවත
4. prefix. පන
5. n. ප්රති
6. prep. පිළි
7. Law. පිළිබඳව
8. prep. පුන
9. prep. පුනර්
10. prep. පුනහ්
11. prep. සම්බන්ධව
re-absorbed
re-adaptation
re-adjustment
re-circulation
re-cross
re-current
re-cycle
re-delivery
re-determination
re-differentiation
re-discount
re-education
re-enact
re-encapsulated
re-encysted
re-entrant
1. n. ඇතුළට යොමු වූ කෝණය
2. Phy. ප්රත්යාවෘත
3. a. ප්රතිඛාත
4. Geo. ප්රතිඛාතය