ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2029

rickety

1. a. වැනෙන
2. a. ශක්ති නැති
3. a. සන්ධි දුර්වල වූ

rickshaw

n. රික්ෂෝරථය

ricochet

1. vti. උණ්ඩය පැන පැන යන ලෙස වෙඩි තබනවා
2. n. ගල වතුරේ පැන පැන යන ලෙස වීසි කිරීම
3. vti. ගල වතුරේ පැන පැන යන ලෙස වීසිකරනවා

rid

1. vt. ඉවත් කරනවා
2. vt. යමකින් නිදහස් කරනවා
3. vt. යමකින් නිදහස් වෙනවා

riddance

1. n. ඉවත් කිරීම
2. n. බේරීම

riddle

1. n. ගැටලු ප්‍රකාශය
2. n. තුන්තේරවිල්ල
3. n. ප්‍රහ්ලිකාව
4. Aes. ප්‍රහේලිකාව
5. vt. පෙනේරෙන් හළනවා
6. n. ලොකු පෙනේරය
7. Civ. හලනය

riddles

ප්‍රහේළිකා

riddlings

Civ. හලු කැට

ride

1. vt. කරපින්නවාගෙන යනවා
2. vt. පාවෙනවා
3. n. පැද යනවා
4. v. පැදගෙන යනවා
5. vt. පෙළෙනවා
6. n. වාහනයක නැඟී යාම

rider

1. n. අතුරු වාර්තාව
2. Law. අනුප්‍රකාශය
3. Mat. අනුමේයය
4. n. අශ්වාරෝහකයා
5. Phy. ආරෝහකය
6. n. ආරෝහකයා
7. n. ජ්‍යාමිතියෙහි අතුරු සාධ්‍යය
8. n. පරිශිෂ්ටය

ridge

1. n. උස් වූ වැටිය
2. n. කඳුවැටිය
3. නියර
4. පර්වත සානුව
5. Geo. භෙල් රූන මියර
6. Sur. භෙල් රූන
7. Civ. මාර
8. Bot. මියර
9. මියරය
10. Civ. මුදුන
11. මුදුන් වැටිය
12. n. වහලේ මුඳුන් වැටිය
13. n. වැටිය
14. st. වෙභෙලි
15. වෙහෙලි
16. Aes. සැස්ම
17. හෙල් රූන
18. හෙල් වැටිය
19. හෙල්‍රූන

ridge-pole

1. කැණිමඩල
2. කැණිමජල

ridges

දාර

ridgeway

1. n. කඳුවැටිය අයිනේ පාර
2. වැටි මග
3. වැටිමග

ridicale

අවඥාවට ලක් කිරීම

ridicule

1. vt. අවමන් කරනවා
2. Law. අවහාස කරනවා
3. Law. අවහාසය
4. n. උපහාසය
5. පරිභාසය
6. Aes. පරිහාසය
7. n. භෙළා දැකීම
8. vt. සමච්චල් කරනවා
9. හෙළා දැකීම

ridiculous

1. a. විහිළු
2. a. හාස්‍ය

riding

1. Civ. දැති පිට වැටීම
2. n. පුරාණ යෝර්ක්ෂයර් ප්‍රාන්තයෙහි කොටසක්

riel

Eco. රියල

rife

a. බහුල

riff-raff

1. රස්තියාදුකාරයෝ
2. රොඩු
3. වැදගම්මකට නැති අය

riffle

1. Geo. ගල්පරය
2. v. පොතක පිටු පෙරළනවා

riffler

Civ. දුනු පීර

rifle

1. n. අත් තුවක්කු විශේෂයක්
2. vt. ඉන ඉහ කොල්ලකනවා
3. n. රයිපලය