ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2062

sales tax

1. Law. විකිණුම් බද්ද
2. Eco. විකුණුම් බද්ද
3. Acc. වෙළඳ බද්ද

salesman

1. n. අලෙවිකාරයා
2. Acc. භාණ්ඩ අලෙවි කරන්නා
3. Acc. භාණ්ඩ විකුණන්නා
4. Eco. වෙළෙඳාම්කරු

salesmanship

1. n. අලෙවියෙහි දක්ෂභාවය
2. n. විකිණුම් ශාස්ත්‍රය
3. Eco. විකුණුම් ශාස්ත්‍රය

saleswoman

n. වෙළඳ සේවිකාව

salic law

n. අධිරාජ්‍යයට කාන්තාවන් සම්බන්ධ නොකර ගැනීමේ නීතිය

salicin

Bot. සැලිසින්

salicylamide

Med. සැලිසිලමයිඩ්

salicylate

Med. සැලිසිලේට්

salicylic acid

1. n. ඇස්ප්‍රින් තැනීමට ගන්නා රසායනිකයක්
2. Bot. සැලිසිලික් අම්ලය

salience

n. ප්‍රධානතම

salient

1. a. ඉතා වැදගත්
2. Geo. නෙරුව
3. a. ප්‍රධාන
4. a. පැහැදිලි සේ පෙනෙන
5. a. පිටට නෙරා ඇති
6. n. පිටට නෙරා තිබෙන කොටස
7. a. සූප්‍රකාශ

salient angle

Mat. නෙරි කෝණය

salimeter

Che. ලවණතාමානය

salina

Geo. ලුණු කෙත

saline

1. a. ක්ෂාර
2. a. ලවණ
3. a. ලුණු ඇති
4. n. ලුණු මිශ්‍ර වතුර
5. n. ළවණ ජලය

saline solution

Med. සේලයින් ද්‍රාවණය

saline-water

කරදිය

salinimeter

Che. ලවණතාමානය

salinity

1. n. ලවණතාව
2. n. ලාවණ්‍යය

salinization

1. ලවණීකරණය
2. ලවණීභවනය

salinometer

1. n. ලවණතාමානය
2. Civ. ලවණමානය
3. Che. සැලනොමීටරය

saliva

1. n. කෙළ
2. n. ඛෙට
3. Psy. ඛෙටය
4. n. ඛෙළ
5. ඛේට
6. ඛේටය
7. st. යොත්තර

salivary

1. a. කෙළ උනන ග්‍රන්ථි
2. ඛේට

salivary gland

Med. ඛෙට ග්‍රන්ථිය