ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2061
saki
sal ammoniac
1. n. ඇමෝනියම් ක්ලෝරයිඩ් ලවණය
2. Civ. සැල් ඇමෝනියැක්
sal volatile
sal-ammoniac
salaam
1. vt. ආචාර කරනවා
2. n. ප්රණාමය
salable
a. විකිණියහැකි
salacious
salacity
n. සල්ලාලකම
salad
salad days
n. කොලු කාලය
salad dressing
n. සලාද මුසුව
salad-dressing
salamander
1. Civ. අවහිරය
2. n. සලමන්දරා කටුසු ගණයේ සතෙක්
3. සලමන්දරාවා
salamandrine
salami
1. n. ලිංගුස් විශේෂයක්
2. සලාමි
salammoniac
Che. සැල්ඇමෝනියැක්
salaried
a. වැටුප් ලබන
salaries
salary
1. n. දිවෙල
2. n. පඩිය
3. n. වැටුප
4. st. වැටුප්
5. st. වැටුම්
6. Sta. වේතනය
sale
1. n. අඩුමිලට විකිණීම
2. n. අලෙවිය
3. n. විකපනය
4. වික්රය
5. n. විකිණීම
6. n. විකුණුම
saleable
a. විකිණියහැකි
sales
Mng. විකුණුම්
sales department
Eco. විකුණුම් අංශය
sales promotion
1. Eco. විකුණුම් දිරිගැන්වීම
2. Acc. විකුණුම් ව්යාප්තිය
3. Acc. විකුනුම් දිරිගැන්වීම