ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2063
salivate
1. n. අධික ලෙස කෙළ පිටවීම
2. vi. කෙළ උනනවා
salle
sallow
1. n. ක්රිකට් පිති සැදීමට ගන්නා විලෝ ගස
2. a. පඬුවන්
3. a. සුදුමැලි
sallowness
1. n. පාණ්ඩු ගතිය
2. n. සුදු මැලි කම
sally
1. n. ආක්රමණය
2. n. නර්මෝක්තිය
3. n. වචනයෙන් පහර දීම
4. n. වාග්ප්රාහාරය
5. n. විකට කියමන
6. vi. හදිසියෙන් පහර දෙනවා
salmon
1. සැමන්
2. n. සැමන් මත්ස්ය වර්ගය
salmonella
salon
1. n. අමුත්තන් පිළිගන්නා ශාලාව
2. නේපථ්ය ගෘහය
3. ප්රසාධන කුටිය
4. Aes. සලෝනය
5. Aes. සැලෝනය
saloon
1. n. බාබර් සාප්පුව
2. n. මහා ශාලාව
3. Art. සැලුනය
salpicon
salpingectomy
Med. කාහලිකා විච්ඡේදනය
salpingitis
Med. කාහලිකාදාහය
salpingography
Med. කාහලිකා රේඛණය
salpinx
Psy. කාහලිකය
salsify
salt
1. n. ඌසක
2. n. කථාවෙහි රසවත්බව
3. n. කර
4. a. ක්ෂාර
5. st. ලවණ
6. Che. ලවණය
7. n. ලුණු
8. a. ලුණු සහිත
9. st. ලෝණ
salt-cellar
1. ලුණු කුප්පිය
2. සලේරුව
salt-pan
saltation
1. Bot. ක්ධම්පනය
2. ප්ලවනය
3. Geo. පිනුම් ගමන
4. Psy. පිම්ම
5. Psy. විකෘතිය
saltatoria
saltatorial
saltern
1. n. ලුණු ලේවාය
2. n. ලේවාය
salticidae
salting
1. Che. ලුණු දැමීම
2. Civ. ලුණු බැඳීම