ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2199
sociometry
Soc. සමාජමිතිය
socionomics
Psy. සමාජ පාරිසරිකය
socius
Psy. සමාජීකයා
sock
1. n. කනේ පහර
2. vt. කනේ පහර දෙනවා
3. n. කොට මේස්
4. n. මිටින් දෙන පහර
socker
socket
1. n. ඇස් වළ
2. කුහරය
3. Art. කූඤ්ඤය
4. කූපය
5. n. කෙවෙනිය
6. n. තව්ව
socket wrench
Art. කෙවෙනි රෙංචිය
sockeye
socks
socratic
Aes. සොක්රටීය
socratic method
Psy. සොක්රටීස් ක්රමය
sod
1. n. තණ පිඩැල්ල
2. n. පිඩලි
3. n. පිඩැල්ල
4. vt. බිඩලි අල්ලනවා
5. n. බිඩැල්ල
soda
n. සෝඩා
soda fountain
soda lime
Che. සෝඩා ලයිම්
soda water
1. n. සෝඩා
2. n. සෝඩා යෙදූ වතුර
soda-fountain
soda-water
1. සෝඩා
2. සෝඩා යෙදූ වතුර
sodality
sodamide
Che. සෝඩැමයිඩ්
sodden
sodding
sodium
1. Med. සෝඩියම්
2. n. සෝඩියම් නම් මූලද්රව්යය
sodium benzoate
Med. සෝඩියම් බෙන්සොයේට්