ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2216
sower
n. වපුරන්නා
sown
soy
n. සෝයා බෝංචි
soya
n. සෝයා බෝංචි
sozzled
a. වෙරි වූ
spa
1. Geo. ඔසු ඌල
2. n. වතුර උල්පත
space
1. n. අජටාකාශය
2. n. අතර කාලය
3. n. අතර ස්ථානය
4. n. අන්තරය
5. n. අභ්යවකාශය
6. n. අවකාශය
7. n. ආකාශය
8. vt. ඈත් කරනවා
9. n. ඉඩ
10. n. ඉඩ අවකාශය
11. n. ඉඩකඩ
12. n. ඉඩපාඩු
13. Sur. පරතරය
14. n. වාසිය
15. n. සාවිය
16. n. හිඩස
17. n. හිදස
space lattice
Mat. අවකාශ දැලිස
space-perception
space-saving
space-time
1. Log. අවකාශ කාල
2. n. අවකාශය හා කාලය යන සංකල්ප වල විලයනය
3. Log. කාල අවකාශ
space-time continuum
Phy. අවකාශ කාල සන්තානය
space-traveller
spacecraft
spaceflight
spaceman
spacer
spaceship
spacesuit
n. අජටාකාශ ඇඳුම
spacewalk
1. අභ්යාවකාශගාමියකු යානයෙන් බැහැරව අවකාශයේ චලනය වීම
2. අවකාශ සැරුම