ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2215

south-eastern

ගිනිකොන පිළිබඳ

south-seeking pole

Phy. දකුණු යොමු ධ්‍රැවය

south-west

a. නිරිත

south-westerly

නිරිත පිළිබඳ

south-western

නිරිත පිළිබඳ

southbound

a. දකුණු දෙසට යන

southeaster

අග්නිදිග සුළඟ

southerly

1. a. දකුණු දිග පිළිබඳ
2. a. දකුණු දිගට
3. a. දකුණු දිගින්

southern

1. a. දක්ඛිණ
2. a. දක්ෂිණ
3. a. දකුණු
4. a. දකුණු දිග පිළිබඳ
5. a. දකුණු දිගට
6. a. දකුණු දිගින්

southern cross

Geo. දකුණු කුරුසය

southern hemisphere

Geo. දක්ෂිණාර්ධ ගෝලය

southerner

n. දකුණෙහි වැසියා

southerners

1. Soc. දකුණුදිගුවෝ
2. Soc. දකුණුවාසීහු
3. දකුණෙහි වැසියන්

southing

1. Civ. දකුණු දිගටිය
2. දකුණු දෙසට යාම

southings

Sur. දකුණු දිගටි

southpaw

වමත් පුද්ගලයා

southward

a. දකුණ දෙසට නැඹුරු

southwester

නිරිතෙන් හමන සුළඟ

souvenir

1. n. ස්මාරකය
2. Aes. ස්මාරිකාව
3. n. සිහිවටනය

souwester

n. කුණාටු තොප්පිය

sovereign

1. a. පරම
2. Law. පරම බලධාරියා
3. n. මහරජ
4. n. මහරැන
5. n. රන් පවුම
6. n. රන්පවුම
7. Law. රාජ්‍යෙශයා
8. a. ශ්‍රේෂ්ඨ
9. a. ස්වාධීන
10. a. ස්වෙරී

sovereignty

1. n. අධිරාජ්‍යය
2. Law. පරම බලධාරිත්වය
3. පරමාධිපත්‍ය
4. n. පරමාධිපත්‍යය
5. Log. පරිමාධිපත්‍යය
6. n. රාජත්වය
7. Law. රාජ්‍යෙශත්වය
8. n. ශ්‍රේෂ්ඨත්වය
9. n. ස්වාධිපත්‍යය
10. n. ස්වෛරී භාවය

soviet

1. n. සෝවියටය
2. n. සෝවියට් දේශයේ ජනතා නියෝජිත සභා

sow

1. vt. ඇට ඉහිනවා
2. v. ඉසිනවා
3. v. ඉහිනවා
4. n. ඊරි
5. n. ඊරී
6. Civ. මවු ආර
7. vt. වපුරනවා