ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2214

soupcon

1. n. ඉතා ස්වල්පය
2. n. ඩිංගිත්ත

soupy

adj. සුප් වැනි

sour

1. a. අප්‍රසන්න
2. a. ඇඹුල්
3. a. කලකිරුණු
4. a. තික්ත
5. a. තිත්ත
6. a. නොරිස්සන
7. a. පැඟිරි මුහුණ
8. a. පිළුනු

sour grapes

1. idiom. තමන්ට නොලැබිය හැකි දේ ගැන අගුණ කීම
2. idiom. යමක් ලබන්නට බැරි වූ විට ඒ තමන්ට නුවුවමනා යයි බො

sour-sap

1. අනෝදා
2. අනෝනා

source

1. n. ආකරය
2. n. උල්පත
3. n. නිදානය
4. n. ප්‍රභවය
5. Law. ප්‍රභවස්ථානය
6. n. මුල
7. Soc. මූලය
8. Sta. මූලාග්‍රය
9. n. මූලාශ්‍රය
10. n. හේතුව

source code

Acc. ප්‍රභව කේතය

source language

1. Acc. ප්‍රභව භාෂාව
2. Oth. මූලාශ්‍රය භාෂාව

source program

Acc. ප්‍රභව ක්‍රමලේඛය

sourcebook

මූලාශ්‍ර පොත

sources

Acc. ප්‍රභව

sourdough

පිටි කෑම සඳහා කළින් ඉතිරි කර ගත් පිටි මුහුන්

souring

1. Art. අම්ල කිරීම
2. කාර්යානුකූලනය

sourness

n. ඇඹුල් ගතිය

sourpuss

n. ඉක්මන් කේන්තිකාරයා

souse

1. vt. අඩිගහනවා
2. vt. පොඟවනවා

sousing

ඇඹුල කැවීම

soutane

n. රෝමානු කතෝලික පූජකවරයාගේ ඇඳුම

souteneur

1. Law. ගණිකාරක්ෂකයා
2. Law. නගරංකාරයා

south

1. n. දකණ
2. n. දකුණ
3. a. දකුණු
4. n. දකුණු දෙස
5. st. යම

south frigid zone

Geo. දක්ෂිණ ශ්‍රීත කලාපය

south pole

Phy. දක්ෂිණ ධ්‍රැවය

south-east

1. n. අග්නිදිග
2. a. ගිනිකොන

south-easterly

ගිනිකොන පිළිබඳ