ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2217
spad
Sur. තව් ඇණය
spade
1. n. ඉස්කෝප්පය
2. vt. ඉස්කෝප්පයෙන් හාරනවා
3. n. කඩදාසි කූට්ටමේ ඉස්කෝප්ප
spadework
1. n. අමාරුවෙන් කළ යුතු ප්රාරම්භ සූදානම් කිරීමේ කාර්යය
2. n. අවශ්ය කටයුතු
spadix
1. Bot. ඡද ශුකිය
2. ශංකුකය
3. ස්පෙඩික්සය
spaghetti
n. කෑම වර්ගයක්
spall
1. ගැලවූ පතුර
2. පතුරක් ගැලවීම
3. Civ. පතුරු
4. Civ. පතුරු යනවා
spallation
1. Phy. පතුරු කිරීම
2. Phy. පතුරුවීම
span
1. n. අවධිය
2. n. අහස්යාත්රාවේ ආරුක්කුවේ පළල
3. Art. පරතරය
4. v. පරතරය වැසෙන සේ විහිදෙනවා
5. Phy. පරායනය
6. පරාසය
7. n. පාරායණ
8. Mat. පාරායණය
9. Soc. පාරායනය
10. n. බෝක්කුවේ ආරුක්කුවේ පළල
11. n. වියත
12. vt. වියත් වශයෙන් මනිනවා
span-cloth
spandrel
Civ. පසර
spangle
1. දිදුලන ලෝ පත්
2. n. ලොවිච්චිය
3. ලොවිච්වය
4. vt. ලොවිරිච්චියෙන් සරසනවා
5. ලොවිරිච්වයෙන් සරසනවා
spaniard
spaniel
spanish
1. n. ස්පාඤ්ඤය භාෂාව
2. a. ස්පාඤ්ඤයට අයත්
3. ස්පාඤ්ඤයට භාෂාව
spank
spanker
n. ලොකු රුවලක්
spanking
a. කදිම
spanned
spanner
1. n. මුරිච්චි යතුර
2. Art. යතුර
spar
1. vi. තරඟ කරනවා
2. n. දිග වටකුරු රිට
3. vi. මිටෙන් හරඹ කරනවා
4. Phy. ස්පාර්
spare
1. a. අනවශ්ය
2. Sur. අමතර
3. a. කෙට්ටු
4. vti. ගලවනවා
5. vti. යමක් අමාරුවෙන් දෙනවා
6. vti. යමක් නොකොට වළකිනවා
7. vti. යමක් නොගෙන වළකිනවා
8. vti. යමකින් වළකිනවා
9. a. වැඩිපුර වූ
sparganosis
sparganum
sparing
a. මසුරු