ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2218

spark

1. n. ඇබිත්ත
2. n. ඉතා ස්වල්පය
3. n. ක්‍රීඩාලෝලයා
4. n. ගිනි පුපුර
5. vi. ගිනිපුපුරු විහිදුවනවා
6. n. ප්‍රාණවත්භාවය
7. n. පුපුර
8. Che. පුලිඟුව
9. Phy. පුළිඟු
10. Phy. පුළිඟුව
11. n. මනමාලයා
12. n. විදුලිය පුපුර
13. st. ස්එුලිංග
14. ස්ඵුලිංග

spark coil

Phy. පුළිඟු දඟරය

spark gap

Phy. පුළිඟු හිඩැස

spark lever

Art. ජ්වලන ලීවරය

spark plug

1. n. පුලිඟුපේනුව පේනුව
2. Phy. පුළිඟු පේනුව

spark-gap

1. විදුලි පරිපථයක ඇති පුළිඟු හිඩැස
2. පුළිඟු හිඩැස

sparking

1. පුලිඟු ඇති කරන
2. Che. පුලිඟු ගැන්වීම

sparking plug

1. Art. පුලිඟු පේනුව
2. Civ. පුළිඟු පේනුව

sparkle

1. vi. කාන්ති විහිදුවනවා
2. vi. දිලිසෙනවා
3. n. දිස්නය
4. n. දීප්තිය
5. vi. බැබළෙනවා
6. vi. බුබුළු නඟිනවා

sparkler

n. දියමන්තිය

sparkling

1. a. අතිප්‍රසන්න
2. a. දීප්තිමත්

sparks

1. ගිනි පුපුරු
2. පුළිඟු

sparring

1. n. මිටි හරඹය
2. n. මුෂ්ටි යුද්ධය

sparrow

n. ගේ කුරුල්ලා

sparrow hawk

n. කුරුලුගොයි වර්ගයක්

sparrow-hawk

කුරුලුගොයි වර්ගයක්

sparse

1. Bot. අතර පතර
2. a. දුරින් දුර පිහිටි
3. a. විරල

sparsely

adv. විරලබවින්

sparseness

n. විරලබව

sparsity

n. විරලබව

spartan

1. a. උග්‍ර විතයට පුරුදු
2. a. වීර

spasm

1. n. ආන්ද්‍යෝලනය
2. ආන්දෝලනය
3. n. ගැස්ම
4. n. භ්‍රාසය

spasmodic

1. a. අතරින් පතර සිදුවන
2. a. අස්ථිර
3. ගැස්ම වැනි
4. ගැස්ම සහිත

spastic

a. ගැස්ම ඇති කරන මොලයේ ආබාධයකින් පෙළෙන