ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2219
spastic paralysis
Med. හ්රාසක පරාශලථය
spat
v. කෙළ ගැසුවා
spatangoidea
spatangus
spate
1. n. හදිසි ගලා ඒම
2. n. හදිසි ජලගැල්ම
spathaceous
1. Bot. කොලපු වැනි
2. Bot. කොලපු සහිත
spathe
1. n. ඉපියා
2. Bot. කොලපුව
3. n. කොළපුව
4. n. පුෂ්පකෝශය
5. n. හනස්ස
spathed
Bot. කොලපු සහිත
spathulate
Bot. ශ්රවාකාර
spatial
1. Psy. අවකාශ
2. a. අවකාශය පිළිබඳ
spatial arrangement
Che. අවකාශ න්යාසය
spatial relation
Bot. අවකාශ සම්බන්ධතාව
spatialization
Psy. අවකාශායනය
spats
n. කෙටි මේස්
spatter
1. vt. ඉහිනවා
2. vt. කිලුටු කරනවා
3. vt. විහිදෙනවා
spatula
1. Phy. පත්ත
2. පතු හැන්ද
3. n. පළල් පිහිය
4. n. ප්රලේපනිය
5. පැතලි හැන්ද
6. n. පැලැස්තර පිහිය
spatulate
spavin
1. n. අශ්වයින් ගේ පා සන්ධි ඉදිමුම
2. n. සෑදෙන සන්ධි ඉදිමුම
spawn
1. n. ගෙමැඩි බිත්තර
2. vti. පැටවු ගහනවා
3. vti. බිජු දමනවා
4. n. මාලු බිත්තර
5. මාළු බිත්තර (ජල ජීවී සතුන්ගේ බිත්තර)
6. n. හැතිකරය
spawning
1. අණ්ඩ පාතනය
2. අණ්ඩපාතනය
3. බිජු දැමීම
spay
1. ගැප්සුන් වීම
2. vt. ඩිම්බකෝෂ ඉවත් කරනවා
3. ඩිම්බකෝෂහරණය
spayed
Psy. විඩිම්බිත
speak
1. v. කතා කරනවා
2. vti. කථා කරනවා
3. vti. කථාවක් කරනවා
4. vti. කියනවා
5. v. තෙපලනවා
6. v. දොඩනවා
7. vti. පවසනවා
8. v. බණනවා
9. v. බණිනවා
10. vti. හඬ නඟනවා