ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2220
speak up
speakeasy
speaker
1. n. කතානායක
2. Law. කථක
3. n. කථානායක
4. n. කථානායක තුමා
5. n. කථිකයා
6. n. පාර්ලිමේන්තු ආදියෙහි සභාපති
speakies
n. නාට්ය
speaking
1. n. කතාව
2. Psy. කථනය
3. n. කථා කිරීම
4. n. කථාව
5. a. ප්රකට
6. n. බැණීම
7. n. බිණීම
8. n. බිණුම
speaking tube
speaking-heart
spear
1. n. කුන්තය
2. n. කොන්තය
3. n. තෙප්
4. n. තෙබ
5. n. තෝමරය
6. Civ. පොම්ප රිට
7. Soc. භෙල්ල
8. n. භෙල්ලය
9. vt. භෙල්ලයෙන් අනිනවා
10. n. ලංසය
11. st. ශක්ති
12. n. සිරිය
13. හෙල්ල
14. හෙල්ලය
15. හෙල්ලයෙන් අනිනවා
16. n. හොටිය
spearhead
1. n. තෝමරතලය
2. n. ප්රමුඛ භට පිරිස
3. n. පෙරමුණ
4. vt. පෙරමුණ ගන්නවා
5. හෙලි තුඩ
6. හෙලි මුණත
spearman
spearmint
spec
Civ. පිරිවිතර
spec.
special
1. a. අසාධාරණ
2. a. නියම
3. a. විශිෂ්ට
4. a. විශේෂ
5. විශේෂ දුමිරිය
6. n. විශේෂ දුම්රිය
7. a. සවිශේෂ
special agent
1. Acc. විශේෂ අනුයෝතයා
2. Acc. විශේෂ ප්රතිකාරකයා
3. Law. විශේෂ ප්රතීකාරකයා
special effect
Aes. විශේෂ කාර්යය
special pleading
1. n. අගති සහිත තර්කය
2. Law. විශේෂ අධියාචනය
3. Law. විශේෂ වෙසෙසි අදියැදුම
special relativity
1. Che. විශිෂ්ට සාපේක්ෂතාව
2. Phy. විශේෂ සාපේක්ෂතාව
special session
Law. විශේෂ රැස්වීම් වාරය
special theory of relativity
Mat. විශේෂ සාපේක්ෂතා වාදය
special verdict
Law. විශේෂ නිර්ණයය
specialisation
1. Bot. විශේෂණය
2. විශේෂීකරණය
specialist
speciality
1. n. ප්රකර්ෂය
2. n. විශේෂත්වය
3. විශේෂතාව
4. Acc. විශේෂතාවය
5. n. විශේෂය
6. n. විශේෂ්යය
7. n. වෙනස්කම