ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2221

specialization

1. Psy. අවකාශායනය
2. Eco. විශේෂ ප්‍රාගුණ්‍යනය
3. විශේෂ ප්‍රාගුණ්‍යය
4. Soc. විශේෂඥභාවය
5. විශේෂණය
6. Soc. විශේෂායනය
7. Mng. විශේෂීකරණය

specialize

1. vt. විශිෂ්ට කරනවා
2. vt. විශිෂ්ට වෙනවා
3. Bot. විශේෂ වෙනවා
4. vt. විශේෂ සාමර්ථය ලබාගන්නවා
5. විශේෂවෙනවා

specialized

Soc. විශේෂිත

specially

adv. විශේෂයෙන්

specialty

1. n. විශිෂ්ටත්වය
2. n. විශේෂ වූ දෙය
3. n. විශේෂඥානය

speciation

1. නව විශේෂ හට ගැනීම
2. නව විශේෂ හටගැනීම
3. විශේෂ ප්‍රාප්තිය
4. විශේෂප්‍රාප්තිය
5. Bot. විශේෂප්‍රාප්තීය
6. විශේෂීය පරිණාමය

specie

1. Law. කාසි
2. Eco. රන් කාසි
3. Acc. රන්කාසි
4. Law. ලොහමය මුදල්
5. n. ලෝහ කාසි

species

1. n. කුලය
2. n. ජාතිය
3. n. භේදය
4. Sta. රන්කාසි
5. n. වර්ගය
6. විශේෂ
7. විශේෂ (බහු )
8. Law. විශේෂකය
9. Soc. විශේෂය

specific

1. a. අවශ්‍ය
2. a. නියත
3. නිශ්චිත
4. a. විශිෂ්ට
5. a. විශේෂ
6. n. විශේෂ ඖෂධය
7. Soc. විශේෂී
8. n. හස්තසාර ඖෂධය

specific gravity

1. Civ. වි ගු
2. n. විශිෂ්ට ගුරුත්වය
3. Ele. විශිෂ්ඨ ගුරුත්වය

specific heat

1. n. ආපේක්ෂික තාපය
2. Mat. විශිෂ්ට තාපය

specific performance

1. Acc. නියත ඉටු කිරීම
2. Acc. නිරූපිත ලෙස ඉටු කිරීම
3. Law. නිරූපිත ලෙස ඉටුකිරීම

specifically

Law. නිරූපිත වශයෙන්

specification

1. n. නියමාවලිය
2. Law. නිරූපිතය
3. Mat. පිරිවිතර
4. Psy. පිරිවිතර කිරීම
5. n. විශේෂ නියමය
6. Soc. විශේෂණය
7. Log. වෛශේෂීකරණය
8. n. සම්පූර්ණ විස්තර විභාගය

specifications

1. Mng. පිරිවිතර
2. Art. වට්ටෝරුව
3. විශේෂණ

specificative

1. Log. විශේෂික
2. Log. වෛශේෂික

specificity

1. Oth. නිශ්චිතතාව
2. Sta. විශිෂ්ටතාව
3. Psy. විශේෂත්වය
4. විශේෂිතතාව

specified

1. Law. නිරූපණය කළ
2. Law. නිරූපිත

specify

1. vt. නියම වශයෙන් සඳහන් කරනවා
2. Psy. විශේෂණය කිරීම

specimen

1. n. ආදර්ශය
2. n. නිදර්ශකය
3. නියැදිය
4. n. මෝස්තරය

specious

a. සැබෑ සේ පෙනෙන

speciousness

n. නිවැරදි සේ පෙනෙන නමුත් සාවද්‍ය බව

speck

1. n. අංශුව
2. n. තිත
3. n. බිඳ
4. n. ලපය
5. n. ලේශය

speckle

n. ලපය