ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 64
agnathous
agnatic
1. adj. පියපස නෑදෑ
2. Law. පුංඥාතික
3. adj. පුරුෂ ඥාති
agnation
1. n. පියපස නෑකම
2. Law. පුංඥාතිත්වය
3. Soc. පුංඥාතීත්වය
4. Soc. පුමුපසනෑකම
5. Law. පුරුපක්ෂ ඥාතිත්වය
6. n. පුරුෂ ඥාතිත්වය
7. Soc. පුරුෂපරම්පරා ඥාතිත්වය
agnetite
Che. ඇග්නටයිට්
agnise
1. v. පාපෝච්චාරණය කරනවා
2. v. පිළිගන්නවා
3. v. භාරගන්නවා
agnoiology
Log. අවිද්යා විභාගය
agnomen
agnomination
agnosia
1. Psy. අසංඥතාව
2. අසංඥුතාව
3. ඇග්නෝසියාව
agnostic
1. අඥේයවාදී
2. n. අඥේයවාදියා
3. අයවාදී
4. n. නාස්තික දෘෂ්ටිකයා
agnosticism
1. n. අඥෙය වාදය
2. Soc. අඥෙයවාදය
3. Log. අඥේය වාදය
4. n. අඥේයවාදය
5. n. අඥේයවාදය
agnosy
n. අඥත්වය
ago
agog
1. උද්දාමයෙන්
2. උද්යෝගයෙන්
3. adj. කලබල
4. a. කලබල සහිත
5. a. නොඉවසිල්ලෙන් බලාපොරොත්තු වන
6. adj. නොඉවසිලිමත්
7. a. සෝත්කණ්ඨ
agoing
adv. යමින්
agone
agonic
1. adj. අකෝණික
2. කෝණයක් රහිත
agonic line
1. n. අකෝණික රේඛාව
2. Phy. අකෝනික රේඛාව
agonise
agonising
a. දුක් උපදවන
agonist
agonize
1. දැඩි දුක් දෙනවා
2. v. බලවත් වේදනා ඇති කරනවා
3. වද වෙනවා
agony
1. n. කටුක වේදනාව
2. දැඩි දුක
3. දුක්ඛ වේදනාව
4. n. මරනාන්තික දුක
5. n. මහත් ප්රයත්නය
6. n. මහත් පීඩාව
7. n. මාරාන්තික දුක
8. st. විසාද
9. වේදනාව
10. n. සන්තාපය