ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 63
aghast
1. a. ත්රස්ත වූ
2. adj. තැති ගත්
3. මහත් භයට හා විස්මයට පත්
4. adj. විස්මයට පත්
agile
1. adj. ඉක්මන්
2. adj. කඩිසර
3. a. ජව සම්පන්න
4. adj. ජවසම්පන්න
5. a. තුරිත
6. බුහුටි
7. adj. ශීඝ්ර
8. සුචල
9. Aes. සුචල්ය
agility
1. n. උලැගිකම
2. n. කඩිසර බව
3. n. ශ්රීඝ්රතාව
4. ශීඝ්රතාව
5. සචලතාව
6. Aes. සුචල්යතාව
aging
1. Che. ඇවෑම
2. Aes. පදම් කිරීම
3. a. පැරණි
4. a. මහලු
5. Aes. වයස්ගත විම
6. වයස්ගත වීම
7. a. වයසැති
8. වියපත් වීම
9. Che. වියැයීම
agio
1. ආගියෝව
2. ආධික්ය වාදය
agiotage
agism
agistor
Law. තණකැවුම්කරු
agitate
1. v. අලළනවා
2. vt. අවුස්සනවා
3. v. උද්ඝෝෂණය කරනවා
4. vt. කලතනවා
5. vt. කලබල ඇති කරනවා
6. vt. කලඹනවා
7. vt. කලහ ඇති කරනවා
8. v. කළඹනවා
9. vt. විවාද ඇති කරනවා
agitated
a. වික්ෂිප්ත
agitation
1. Soc. ආන්ද්යෝලනය
2. ආන්දෝලනය
3. Soc. ආලෝලනය
4. n. ආවේගය
5. n. උද්ඝෝෂණය
6. n. කලබලය
7. n. කලහය
8. ක්ෂෝභය
9. n. ක්ෂෝහය
10. n. කැළඹීම
11. st. වික්ෂෝභ
12. n. වික්ෂෝභනය
agitator
1. Aes. ආන්ද්යෝලක
2. Soc. ආන්ද්යෝලකයා
3. ආන්දෝලක
4. ආන්දෝලකයා
5. Soc. ආලෝලකයා
6. Aes. උද්ඝෝෂක
7. n. උද්ඝෝෂකයා
8. n. කලබල කරන්නා
9. n. කලබලකාරයා
10. n. කලහකාරයා
11. Che. කළඹනය
12. n. කළඹන්නා
13. Che. මන්ථකය
14. මන්ථය
15. වික්ෂෝභක
agliophobia
aglossate
aglow
1. a. දීප්තිමත්
2. adj. බබළන
3. adv. බබළමින්
4. adj. බැබළෙන
5. adv. බැබළෙමින්
6. a. රක්තවර්ණ
7. a. රත් වූ
aglucone
Che. ඇග්ලුකෝන්
aglycone
Che. ඇග්ලයිකෝන්
agminated
agnail
agname
n. අමතර නම
agnate
1. n. පියපස නෑයා
2. Law. පුංඥාතියා
3. n. පුරුෂ ඥාතියා
4. Law. පුරුෂපරම්පරා ඥාතියා
5. a. සගෝත්ර
agnates
1. පිය පස නෑයෝ
2. Soc. පුංඥාතීහු
3. Soc. පුමුපසනෑයෝ