ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 62

aggrace

1. v. අනුග්‍රහ කරනවා
2. n. අනුග්‍රහය
3. n. කරුණාව
4. v. කරුණාව දක්වනවා

aggradation

1. උච්චයනය
2. n. උත්ක්‍රමණය

aggrade

v. උත්ක්‍රමණය කරනවා

aggrandise

1. v. වැඩි කරනවා
2. v. විශාල කරනවා

aggrandize

1. vt. අලංකාර කරනවා
2. vt. තත්ත්වය උසස් කරනවා
3. vt. ධනය උසස් කරනවා
4. vt. බලය උසස් කරනවා
5. v. වැඩි කරනවා
6. vt. වැඩි කොට දක්වනවා
7. v. විශාල කරනවා

aggrandizement

1. n. උසස් කිරීම
2. n. සමුන්නතිය

aggrate

v. ස්තුති කරනවා

aggravate

1. v. උග්‍ර කරනවා
2. v. උග්‍ර වෙනවා
3. v. බරපතළ කරනවා
4. v. බරපතළ වෙනවා
5. vti. වරද බරපතල කරනවා
6. vti. වැඩි කරනවා

aggravating

a. බරපතල

aggravation

1. Aes. උග්‍රකරණය
2. Law. ගුර්වීකරණය
3. Law. බරපතල වීම
4. n. වරද බරපතල කිරීම

aggregate

1. v. එකතු කරනවා
2. v. එකතු වෙනවා
3. n. එකතුව
4. එක්රැස් වූ
5. n. ඓක්‍යය
6. adj. මුළු
7. n. මුළු ගණන
8. n. සංහතිය
9. Log. සමෂ්ඨීය
10. n. සමස්තය
11. Log. සමස්තිය
12. Mng. සම්හාරය
13. Law. සමාභාර
14. Mat. සමාභාරය
15. n. සමාහාරය
16. Log. සමුච්චය
17. Bot. සමුහය
18. Sur. සමූහනය කරනවා
19. n. සමූහය
20. n. සියල්ල

aggregate fruit

Bot. සමුහ එලය

aggregated

1. Bot. සමුහස්ථ
2. සමූහස්ථ

aggregates

1. එකතු කරනවා
2. st. සංස්කාර

aggregation

1. n. ඒකරාශි කිරීම
2. n. රාශිය
3. n. සම්භාරය
4. Soc. සමාහරණය
5. සමුච්චයනය
6. Bot. සමුහනය
7. n. සමූහනය
8. n. සමූහය

aggresin

ඇග්රෙසින

aggress

1. v. ආක්‍රමණය කරනවා
2. v. ආරවුල පුරවනවා
3. v. පහර දීම අරඹනවා

aggressin

ඇග්රෙසින්

aggression

1. n. ආක්‍රමණය
2. n. ආරවුල් ඇති කිරීම
3. n. කලහයක මුල පිරීම
4. Soc. චණ්ඩභාවය
5. n. සටනක මුල පිරීම

aggressive

1. Soc. ආක්‍රමණකාරී
2. Aes. ආක්‍රමණශ්‍රීලී
3. ආක්‍රමණශීලී
4. adj. ආක්‍රමණික
5. a. ආරාවුලට කැමති
6. adj. කලහකාරී
7. Soc. චණ්ඩ

aggressiveness

1. Psy. ආක්‍රමණකාරිත්වය
2. Soc. ආක්‍රමණකාරීත්වය
3. n. ආක්‍රමණිකත්වය
4. Soc. චණ්ඩතාව

aggressor

n. ආක්‍රමණිකයා

aggrieve

1. vt. කනගාටුවට පත් කරනවා
2. vt. දුකට පත් කරනවා
3. vt. පීඩාවට පත් කරනවා
4. v. පීඩාවට පත් වෙනවා
5. v. වේදනා විඳිනවා

aggrieved

1. Law. අතෘප්ත
2. අයිතිවාසිකම් කඩවූ
3. adj. දුකට පත්
4. a. දුකට පත් වූ
5. adj. පීඩාවට පත්
6. a. පීඩාවට භාජන වූ